featured
- ක්‍රීඩා
ජෙනරාල් දයා රත්නායක ජාතික ක්‍රීඩා සභාවේ සභාපති ලෙස පත්වෙයි
හිටපු යුද හමුදාපති ජෙනරාල් දයා රත්නායක ජාතික ක්‍රීඩා සභාවේ සභාපතිවරයා ලෙස පත් කර තිබෙනවා. ඊට තවත් සාමාජිකයන් 13 දෙනෙකු ඇතුළත්…
වැඩිදුර කියවන්න - ක්‍රීඩා
“ක්‍රීඩකයන් දාන්න මටත් අල්ලස් දෙන්න හැදුවා”
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට ක්‍රීඩකයන් ඇතුළත් කිරීම සඳහා තමන්ට අල්ලස් දීමට තැත්කළ අය පිළිබඳව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයට පැමිණිලි කළ බව…
වැඩිදුර කියවන්න - දේශීය
කාන්තා ශ්‍රමිකයින් විදේශගතවීම පහළ බසියි
පසුගිය වසරේ කාන්තා ශ්‍රමිකයින් විදේශගතවීම සියයට 31.7ක් දක්වා අඩු වී තිබෙනවා. එම වසරේදී කාන්තා ශ්‍රමිකයන් 66971 දෙනෙකු විදේශගතව ඇති අතර…
වැඩිදුර කියවන්න - දේශීය
අපේ රටේ වගා හානිය 40%ක්
මෙරට වන සතුන් හේතුවෙන් සිදුවන වාර්ෂික වගා හානිය සියයට 40 ක් බව හෙක්ටර් කොබ්බෑකඩුව ගොවි කටයුතු පර්යේෂණ හා පුහුණුකිරීමේ ආයතනය…
වැඩිදුර කියවන්න - දේශපාලන
යහ පාලන කාලයේ දූෂණ වංචා හොයන්න ජනපති කොමිෂමක්, මෛත්‍රී පත් කරයි
2015 ජනවාරි මස 15 වන දින සිට 2018 දෙසැම්බර් මස 31 වැනි දින දක්වා කාලය තුළ රජයේ ආයතනවල සිදුව ඇතැයි…
වැඩිදුර කියවන්න - දේශීය
ආහාර අතින් අල්ලා අලෙවිය තහනම්
මැයි මස පළමුවැනි දින සිට ආහාර ඍජුවම අතින් අල්ලා අලෙවි කිරීම සපුරා තහනම් බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ ආහාර පාලන ඒකකය සඳහන්…
වැඩිදුර කියවන්න - දේශීය
බිලියන දෙක හමාරට ලංකාවේ ගහන අරක්කු සීල් එක බිලියන 12කට ඉන්දියාවට දෙන්න හදනවා
සුරාබුදු දෙපාර්තමේන්තුව විසින් මෙතෙක් මත්පැන් බෝතල් සීල් කිරීමට යොදන ලේබලය ඉන්දියාවට පැවැරීමේ උත්සාහයක් පවතින බව දූෂණ විරෝධී හඬ විසින් අනාවරණය…
වැඩිදුර කියවන්න - දේශීය
සේනා නුවරඑළියත් ආක්‍රමණය කරයි….
නුවරඑළිය දිස්ත්‍රික්කයෙන් ප්‍රථම වතාවට සේනා දළඹුවන් හමු විතිබෙනවා. ඒ හැටන් රුවන්පුර ජනපදයෙන්. හැටන් රුවන්පුර ගම්මානයේ ජනතාව කෘෂිකර්මාන්තය ප්‍රධාන ජිවනෝපායක් ලෙස…
වැඩිදුර කියවන්න - ක්‍රීඩා
කැන්ගරු බිමේ කුළුදුල් ජය සොයන සිංහයන්
අතීතයේ දී ශ්‍රී ලංකාව සහ ඔස්ට්‍රේලියාව ක්‍රිකට් පිටියේ කෙතරම් කරණම් ගැසුවද වර්තමානය වන විට දෙපිළම සිටින්නේ තරමක් පහත අඩියක බව…
වැඩිදුර කියවන්න - දේශීය
උඳු බද්ද වැඩි කරයි
ආනයනික උඳු සඳහා පැවති විශේෂ වෙළඳ භාණ්ඩ බද්ද රුපියල් 75 කින් ඉහළ දමා තිබෙනවා. මීට පෙර ආනයනික උඳු කිලෝවක් සඳහා…
වැඩිදුර කියවන්න