featured
- දේශීය
කෘතීම වැසි ඇතිකරන්න තරම් ජල පෝෂක ප්‍රදේශ වේලිලා ගිහින්
මධ්‍යම කඳුකරයේ ජල පෝෂක ප්‍රදේශවල තවදුරටත් පවතින වියළි කාලගුණය හේතුවෙන් එම ජලාශය අවට කෘතිම වැසි ඇති කිරිමේ ව්‍යාපෘතිය ලංකා විදුලි…
වැඩිදුර කියවන්න - දේශීය
රාජ්‍ය ආයතනවල මුදල් නාස්තිය උපරිමයි
රාජ්‍ය ආයතනවල සිදු කෙරෙන නාස්තිය නිසා රාජ්‍ය වියදම්වලින් සියයට විසිපහක ප්‍රතිශතයක් අවභාවිත වන බව විගණකාධිපති ගාමිණී විජේසිංහ මහතා පවසයි. රාජ්‍ය…
වැඩිදුර කියවන්න - දේශීය
මිල සූත්‍රයට අනුව කිරිපිට මිල ඉහලට
කැබිනට් මණ්ඩලය විසින් පසුගිය දා අනුමැතිය ලබා දුන් කිරිපිටි මිල සූත්‍රයට අනුව කිරිපිටි මිල ඉහළ දැමීමට පාරිභෝගික සේවා අධිකාරිය එකඟතාව…
වැඩිදුර කියවන්න - දේශීය
ත්‍රිපිටකාභිවන්දනා සතියට බෞද්ධ කොඩිය ඔසවා තබන්න – ජනතාවගෙන් ඉල්ලයි
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ යෝජනාවකට අනුව ත්‍රිපිටකය ලෝක උරුමයක් බවට පත් කිරීම වෙනුවෙන් මෙම මස 16 සිට 23 වැනිදා දක්වා”ත්‍රිපිටකාභිවන්දනා”…
වැඩිදුර කියවන්න - දේශීය
2018 දී පිළිකා රෝගීන් 28,000ක්…. රෝග නිර්මාණය කර බෙහෙත් විකිණීමේ ජාවාරම ජයටම….
ගත වූ 2018 වසර තුළ දී දිවයිනේ සමස්ත පිළිකා රෝගීන්ගේ ලැයිස්තුවට අලුතින් එක් වූ රෝගීන් ගණන 28,000ක් පමණ වන බව…
වැඩිදුර කියවන්න - කලා
හදවත රැගෙන යන චිත්‍රපටයක් ළඟදීම
නුවන් ජයතිලකගේ අධ්‍යක්ෂණයෙන් මායා නවගත්තේගමගේ නිෂ්පාදනයෙන් සුළඟ අප රැගෙන යාවි චිත්‍රපටය මාර්තු මාසයේ 22 සිට ශ්‍රී ලංකාව පුරා සිනමා ශාලා…
වැඩිදුර කියවන්න - දේශීය
සැත්කමක් අතරේ වෛද්‍යවරයා හෙදියට පහර දීලා – හෙදියටත් සැත්කමක්
කුරුණෑගල මහ රෝහලෙහි ශල්‍යාගාරයක් තුල ශල්‍යකර්මයක් සිදු කෙරෙමින් සිටියදී එහි විශේෂඥ ශල්‍ය වෛද්‍යවරයා විසින් ඔහු සමග ශල්‍යකර්මයේ සහායිකාවක ලෙස කටයුතු…
වැඩිදුර කියවන්න - දේශීය
පාසලේ තෑගි දෙන්න ළමා දූෂක රත්තරන්ට ආරාධනා
අක්මීමන දැරියකට ලිංගික අතවර කිරීම සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගෙන ඇප ලබා සිටින කේ පුෂ්පකුමාර හෙවත් රත්තරං නැමැති පොදු ජන පෙරමුණ…
වැඩිදුර කියවන්න - දේශීය
බහුජාතික කිරිපිටි සමාගම් සුව ඇමතිව මිලට ගනී…. දේශීය සමාගම්වලට ආණ්ඩුව එරෙහි වෙයි
බහුජාතික කිරිපිටි සමාගම් කිහිපයක් විසින් ආණ්ඩුවට ඉදිරිපත් කළ යෝජනාවන් සැලකිල්ලට ගනිමින් ආනයනික කිරිපිටි සමාගම්වලට යහපත් ප්‍රතිචාරයක් දක්වා ඇතැයි වාර්තා වේ.…
වැඩිදුර කියවන්න - දේශීය
‘ආණ්ඩුවේ ඔෆිස් වල බුලත් විට කෑම තහනම්….’
රාජ්‍ය ආයතන පරිශ්‍ර තුළ බුලත් විට, දුම්කොළ සහ පුවක් ආශ්රිත නිෂ්පාදන භාවිතය සහ විකිණීම තහනම් කිරීමට අදාළ යෝජනාවකට කැබිනට් මණ්ඩලයේ…
වැඩිදුර කියවන්න