easter sunday attack
- දේශීය
සහරාන්ලාගේ 2020 ප්‍රහාර සැලැස්මක් එළියට
සහරාන් විසින් මෙහෙය වූ අන්තවාදී කණ්ඩායම් 2020 වසරේදී ශ්‍රී ලංකාව තුළ ඉස්ලාම් රාජ්‍යයක් බිහි කිරීමේ අරමුණින් නිදහස් දින පෙළපාලිය, ප්‍රධාන…
වැඩිදුර කියවන්න - දේශීය
අප්‍රේල් 21 ප්‍රහාරය ගැන හේමසිරි ප්‍රනාන්දු කලින් දැනගෙන හිටියෙ නැහැලු
පාස්කු ඉරිදා ප්‍රහාරය ගැන පූර්ව අනතුරු ඇඟවීමක් සම්බන්ධයෙන් කිසිඳු දැනුම් දීමක් හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දුට ලැබී නොමැති බව ඔහු…
වැඩිදුර කියවන්න - දේශීය
ප්‍රහාරයට කලින් සහරාන් ගැන පූජිත් හා හේමසිරිට වාර්තා 97ක්
ජාතික තව්හිද් ජමාත් සංවිධානය සහ එම සංවිධානයේ නායක සහරාන් හෂීම් පිළිබඳව වාර්තා 97 රාජ්‍ය බුද්ධි සේවය විසින් පොලිස්පතිවරයා සහ ආරක්ෂක…
වැඩිදුර කියවන්න - දේශීය
“මමත් ජනාධිපතිවරණයට ඉල්ලනවා” – හිස්බුල්ලා
මුස්ලිම් ජනතාව නියෝජනය කරමින් ඉදිරි ශ්‍රී ලංකා ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත් වීමට තමන් ද සූදානම් බව නැගෙනහිර පළාත් හිටපු ආණ්ඩුකාර එම්…
වැඩිදුර කියවන්න - දේශීය
21 ඔබ සහ අප
දූෂිත දේශපාලනය විසින් රෙද්ද අස්සේ හංගා ගනිමින් පෝෂණය කෙරූ ත්‍රස්ථවාදය වැළඳගත් අමානුෂික ත්‍රස්ථවාදීන් විසින් බෝම්බ පුපුරවා ගනිමින් අහිංසක ජීවිත තුන්…
වැඩිදුර කියවන්න - දේශපාලන
“කොන්ද පණ තියෙනවනම් ඇත්ත කියන්න”
පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් සොයා බැලීමට පත් කළ පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවට පැමිණ එම ප්‍රහාරය සම්බන්ධයෙන් තමන් දන්නා කරුණු නිර්භීතව…
වැඩිදුර කියවන්න - දේශීය
පූජිත්ට සහ හේමසිරිට ගොනු කෙරෙන්නේ මිනීමැරුම් චෝදනා
නීතිපති දප්පුල ලිවේරා මහතා විසින් උපදෙස් ලබාදී ඇත්තේ පොලිස්පති පූජිත් ජයසුන්දර මහතාට සහ ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් හේමසිරි ප්‍රනාන්දු මහතාට මිනීමැරුම්…
වැඩිදුර කියවන්න - දේශීය
“පාස්කු ප්‍රහාරය ගැන ආණ්ඩුව ඇත්ත හංගනවා….” – කාදිනල් කියයි
පුද්ගලයන් 250 කට වැඩි පිරිසකගේ ජීවිත අහිමි කරමින් පසුගිය අප්‍රේල් 21 වැනිදා එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරය පිළිබඳ සත්‍ය තත්වය රජය…
වැඩිදුර කියවන්න - දේශීය
පාස්කු ප්‍රහාරයෙන් තුවාල ලැබූ දරුවන් 7කගේ හිස්කබල්වල ශල්‍යකර්ම සඳහා මහජන සහය පතයි
පසුගිය අප්‍රෙල් මස 21 වැනිදා පාස්කු ප්‍රහාරයෙන් හිස් කබලට තුවාල සිදුවූ ළමයින් 07 දෙනකුගේ හිස්කබල් තාවකාලිකව ඉවත් කර ඇති බවත්…
වැඩිදුර කියවන්න
- 1
- 2