covid
- දේශපාලන
“දිවිනැගුම – මිලියන 36 ක් කොල්ල කෑ බවට චෝදනා ලද බැසිල්ට” කොරෝනා සමයේ කෑම බෙදන්න භාරදෙයි
රට තුළ කොරෝනා වෛරසය පැතිර යාම සමග ජනජීවිතය අවුලට පත්ව තිබෙන අවස්ථාවේ ශ්‍රී ලංකාවට අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය බෙදාහැරීම සඳහා ස්ථාපනය…
වැඩිදුර කියවන්න - දේශීය
“කොරෝනා මඩින ඖෂධයක් ලංකාවේ තියනවා…. ඒක තවමත් රහසක්”
කොරෝනා වෛරසය මැඩලිය හැකි ඖෂධයක් රාජ්‍ය ඖෂධ සංස්ථාව සතු බව කොරෝනා වැලැක්වීමේ කාර්ය සාධක බලකායේ සාමාජිකාවක වන විශේෂඥ වෛද්‍ය සීතා…
වැඩිදුර කියවන්න - දේශීය
තමන්ගේ මුව ආවරණය ගලවා වෙන අයෙක්ට පරිත්‍යාග කළ ‘අඥාන වජිර අබේවර්ධන’
එක්සත් ජාතික පක්ෂයේ හිටපු මන්ත්‍රී වජිර අබේවර්ධන ගාල්ල නගරයේදී ජනතාව වෙත මුඛ ආවරණ ලබා දී තිබෙනවා. නමුත් මුඛ ආවරණයක් පළඳින්නේ…
වැඩිදුර කියවන්න - දේශීය
පළමු රෝගියා හඳුනාගත් පසු අවශ්‍ය පියවර ගත්තා නම් මෙතරම් අවදානමක් ඇති වෙන්නෙ නෑ
කොරෝනා වෛරසය ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා ආණ්ඩුව ගත් ක්‍රියාමර්ග ප්‍රමාද වැඩි බවත් ඒ හරහා කොරෝනා රෝගය රට පුරා පැතිරීමේ අවදානම…
වැඩිදුර කියවන්න - දේශීය
ඡන්දෙ වෙලාවට තියාගන්න ඕනෙ නිසා අපේ ජීවත එක්ක සෙල්ලම් කරන එක නවත්තන්න තවමත් ප්‍රමාද නෑ
කොරෝනා වසංගතය තවත් දේශපාලන වාසියට යොදාගන්න එපා කියලා කිව්වට ඒක අපේ රටට හරියන්නෙ නෑ. අපේ රටේ හුස්ම ගන්න එකත් දේශපාලන…
වැඩිදුර කියවන්න - දේශීය
ලංසාගේ කෙරුවාවෙන් කොරෝනා අවදානම ඉහළ ගිය බව සෞඛ්‍ය ඇමතිනිය පිළිගනී
මුල්ම කොරෝනා නිරෝධායන මධ්‍යස්ථානය හැඳළ, ලාදුරු රෝහලේ පිහිටුවීමට කටයුතු කළ අවස්ථාවේදී ඊට එරෙහිව එල්ල වූ විරෝධතා නිසා ඒ සඳහා මඩකලපුව…
වැඩිදුර කියවන්න - දේශීය
සම්පුර්ණ සුවය ලබා මාස්ක් එකක් පැළඳ, පවිත්‍රාගේ උණුසුම් සිප ගැනීමෙන් ඇය රෝහලෙන් පිටවූවාය
නව කොරෝනා හෙවත් කොවිඩ් 19 වෛරසය ආසාදනය වී බෝවන රෝග පිලිබඳ ජාතික විද්‍යායතනයේ ප්‍රතිකාර ලබා සම්පූර්ණයෙන්ම සුවය ලැබූ චීන ජාතික…
වැඩිදුර කියවන්න