bomb
- දේශීය
පිපිරීම ගැන දැනගෙන හිටියා…. මෙච්චර ලොකුයි කියලා හිතුවේ නැහැ….
Hemasiri Fernando – තැන්තැන්වල ප්‍රහාර සිදුවෙනවා කියලා අපිට තොරතුරු ආවා. නමුත් මේ තරම් පරිමාණයේ සිදුවීමක් කියලා අපි හිතුවෙ නැහැ. සමහර…
වැඩිදුර කියවන්න - දේශීය
කොළඹ ටාජ් සමුද්‍ර හෝටලය ඉලක්ක කරගෙන මරාගෙන මැරෙන බෝම්බය පුපුරා නොයෑමෙන් ජීවිත ගණනක් බේරෙයි
දෙහිවල නවාතැන්පොලකදී සිය බෝම්බය පුපුරවාගෙන මියගියේ කොළඹ ටාජ් සමුද්‍ර හෝටලය ඉලක්ක කරගෙන මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරය එල්ල කිරීමට පැමිණි අබ්දුල්…
වැඩිදුර කියවන්න - විශේෂාංග
ගරු අග්රාමාත්යතුමනි, ඇත්ත කියන්න!
● ශ්‍රී ලංකාව සැලසුම් සහගත ත්‍රස්ත ප්‍රහාරයකට ලක්වෙලා දැන් පැය විසිහතරකට කිට්ටුයි. නමුත් ශ්‍රී ලංකා රජය නිල වශයෙන්, ප්‍රහාරයට වගකිවයුතු…
වැඩිදුර කියවන්න - විදේශීය
ශ්‍රි ලංකාවේ ප්‍රහාර ගැන ශුද්ධෝත්තම පියතුමන් ශෝකය පල කරයි
පුද්ගලයන් 200 කට අධික පිරිසක් මරණයට පත්කරමින් සහ තවත් 400කට වැඩි පිරිසකට තුවාල සිදුකරමින් ශ්‍රී ලංකාවේ දෙව්මැදුරු තුනක සහ තවත්…
වැඩිදුර කියවන්න - දේශීය
“අපරාධකරුවන් හඳුනාගෙන තියෙන්නේ….”
“අපේ රටේ ක්‍රියාත්මක ඕනෑම අන්තවාදී කණ්ඩායමකට එරෙහිව අවශ්‍ය සියලුම ක්‍රියාමාර්ග ගන්නා බව” ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජේවර්ධන පවසයි. “මේ අන්තවාදී…
වැඩිදුර කියවන්න - දේශීය
“රාජපක්ෂලා මළ මිනී විකුණමින් නැගිටින්න හදනවා”
පාස්කු ඉරිදා ත්‍රස්තවාදී සංවිධානයක් විසින් සංවිධානාත්මකව සිදුකරන ලද සිද්ධිය භීෂණයක් මවා පෑමට රාජපක්ෂවරුන් ගත් උත්සහයක් බව මංගල සමරවීර මහතා කියා…
වැඩිදුර කියවන්න - දේශීය
ප්‍රහාරයන්හී සුලමුල හෙළිවෙමින් පවතියි
අද (21) උදෑසන සිට ස්ථාන කිහිපයක සිදුවූ පිපිරීම් මරාගෙන මැරෙන ත්‍රස්ත ප්රහාරයන් බවට ඒ සම්බන්ධයෙන් සිදුකල මූලික පරීක්ෂණ වලදී අනාවරණය…
වැඩිදුර කියවන්න - දේශීය
අද සිදුවූ පිපිරීම් ගැන බුද්ධි අංශයේ අනතුරු හැඟවීම ගැන හුවමාරුවන ලිපිය බොරුවක්
විශේෂ ආරක්ෂක දිසා නියෝජ්‍ය පොලිස්පති ප්‍රියලාල් දිසානායක මහතා විසින් අප්‍රේල් මස 11 වැනිදා ප්‍රභූ ආරක්ෂක ප්‍රධානින් දැනුවත් කොට යැවුවා යයි…
වැඩිදුර කියවන්න - දේශීය
“බුද්ධි අංශය ශක්තිමත් වූයේ නම් මෙවන් මිලේච්ඡ ප්‍රහාර සිදු නොවීමට ඉඩ තිබුනා” – කොළඹ අගරදගුරු
මෙරට බුද්ධි අංශය ශක්තිමත් වූයේ නම් මෙවන් මිලේච්ඡ ප්‍රහාර සිදු නොවීමට ඉඩ තිබූ බව කොළඹ අගරදගුරු මැල්කම් රංජිත් කාදිනල් හිමිපාණනන්…
වැඩිදුර කියවන්න - දේශීය
හදිසි බෝම්බ ප්‍රහාර සිදුවීම් නිසා හෙට සහ අනිද්දා දිවයින පුරා පාසල් වසා දමයි
හෙට (22) සහ අනිද්දා (23) දිනයන්හි සියළුම පාසල්වලට නිවාඩු දී ඇති බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් පවසයි.
වැඩිදුර කියවන්න