bishop
- දේශීය
“මේ ඡන්දයක් තියන්න සුදුසු වෙලාවක් නෙමෙයි”
දැනට රටේ පවතින තත්වය ඡන්දයක් පැවැත්වීමට සුදුසු අවස්ථාවක් ලෙස තමන් නොසිතන බව කොළඹ අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් පියතුමා අවධාරණය කරයි.…
වැඩිදුර කියවන්න - දේශීය
“කාදිනල්තුමා පාස්කු ප්‍රහාර සැකකරුවකු සමඟ සිටීම වැරදියි”
පාස්කු ඉරිදා ප්‍රහාරය වළක්වා නොගැනීම සම්බන්ධයෙන් චෝදනා එල්ලවන ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයකු සමඟ මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගරදගුරුතුමා ඡායාරූපවලට පෙනී සිටීම…
වැඩිදුර කියවන්න - දේශීය
“අප්‍රේල් 21 ප්‍රහාරයේ විමර්ශන ගැන සෑහීමකට පත්වෙන්න බැහැ”
පාස්කු ඉරුදින බෝම්බ ප්‍රහාරය සම්බන්ධයෙන් සිදුකරනු ලබන විමර්ශන පිළිබඳ කිසිසේත්ම සෑහීමකට පත්විය නොහැකි බවත්, හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පත්කළ කොමිසමෙන්…
වැඩිදුර කියවන්න - දේශීය
“රටකට අවශ්‍ය ආඥාදායක පාලකයන් නොවෙයි”
රටකට අවශ්‍ය වන්නේ ආඥාදායක පාලකයන් නොව ජනතාවට සේවය කරන ආදරය කරන පාලකයන් යැයි කොළඹ අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් පියතුමා පවසයි.…
වැඩිදුර කියවන්න - දේශීය
පාස්කු ප්‍රහාරයෙන් මියගිය අය ශාන්තුවරයට එසවීමට යෝජනා
පාස්කු දිනයේ කොළඹ කොච්චිකඩේ සාන්ත අන්තෝනි දේවස්ථානයේ සහ මීගමුව කටුවපිටිය සාන්ත සෙබස්තියන් දේවස්ථානවලදී පුපුරා ගිය බෝම්බ හේතුවෙන් ජීවිතක්ෂයට පත්වූ කතෝලික…
වැඩිදුර කියවන්න - දේශීය
කතෝලික රදගුරු සංසදය ජනපතිගේ ‘මරණ දණ්ඩන’ තීරණයට එරෙහිවේ
රජය විසින් මරණ දඬුවම ක්‍රියාත්මක කිරිමට දරන උත්සාහය කිසිඳු ලෙසකින් අනුමත නොකරන බව ශ්‍රී ලංකා කතෝලිත රදගුරු සංගමය නිවේදනයක් නිකුත්…
වැඩිදුර කියවන්න