සමාජ
social category of janayugaya news website
- January 4, 2019
ආගම් තියෙන්නේ බෙදිලා වෙන් වෙන්න නෙමෙයි…. ආදරෙන් එකමුතු වෙන්න
මේ ඡායාරූප වල තියෙන, ආගමික පුජ්‍ය පූජක උතුමන්ලා කිහිප දෙනෙක් වෙරළ පිරිසිඳු කිරීමේ සිදුවීම කවදා කොහේ වුනාද කියලා කිසිම සඳහනක්…
වැඩිදුර කියවන්න - December 21, 2018
සාමයේ පණිවුඩය රැගෙන දෙවුන්දරතුඩුවේ සිට පේදුරුතුඩුවට කිලෝමීටර් 581ක් රෝද පුටුවෙන්
සාමයේ පණිවුඩය රැගෙන රෝද පුටුවෙන් දෙවුන්දරතුඩුවේ සිට පේදුරුතුඩුව දක්වා කිලෝමීටර් 581ක් ගිය ආබාධිත සෙබළ ගැමුණු කරුණාරත්න මහතා පිළිගැනීම වෙනුවෙන් යුද්ධ…
වැඩිදුර කියවන්න - December 19, 2018
පසුගිය සිරිපා වාරයේ කැලිකසල තවමත් හැටන් දුම්රිය ස්ථානයේ
ඉකුත් ශ්‍රි පාද වන්දනා සමයේ දුම්රියෙන් ශ්‍රි පාද වන්දනාවේ පැමිණි වන්දනාකරුවන් හැටන් දුම්රිය ස්ථානයේ විශ්‍රාම ශාලාවේදි සහ දුම්රිය ස්ථානයේදි බැහැර…
වැඩිදුර කියවන්න - December 16, 2018
“රනිල් යළි ආවොත් මම පැයක්වත් තනතුරේ ඉන්නේ නෑ” කියූ ජනපතිට ජනයුගයෙන් මතක් කිරීමක්
මෛත්‍රීපාල සිරිසේන ජනාධිපති තුමනි, මාස එකමහාරක් තිස්සේ රටත් සමග සෙල්ලම් කල ඔබ තුමා කල කී දෑ ගැන අමුතුවෙන් මුල සිට…
වැඩිදුර කියවන්න - December 14, 2018
පොත් ලිස්ට් එකේ කතාව
මීට වසර දෙකකට එපිටදී අනුරාධපුර උසස්පෙළ සිසුන් සඳහා පැවැත්වූ ‘”පන්තියෙන් පන්තියට”‘ වැඩසටහනේදී ඇස් දෙකම අන්ධ දැරියක් එම වැඩසටහනට පැමිනි සිසු…
වැඩිදුර කියවන්න - November 9, 2018
පත්තර සමඟ පිළිකා කාරක අවධානමක්
ඔබ නොදන්නවා වුනාට පත්තර කියන්නේ අපගේ සෞඛ්‍යට බොහොම අවදානම් දෙයක්. මේ ලිපිය ඒ ගැන…. කොයි තරම් අන්තර්ජාල මාධ්‍ය තිබුනත් අපි…
වැඩිදුර කියවන්න - November 8, 2018
ශ්‍රී ලාංකික කාන්තාවන්ට “අඩු වයසින් පියයුරු පිළිකා වැළඳීමේ අවදානමක් පවතිනවා”
ශරීර කාලගණකය (body clocks) අනුව “හිමිදිරියේ වැඩ අරඹන” කාන්තාවන් පියයුරු පිළිකාවලට ගොදුරු වීමේ ප්‍රවණතාව අඩු බව බ්‍රිතාන්‍ය පර්යේෂකයින් පිරිසක් පවසති.…
වැඩිදුර කියවන්න - November 7, 2018
ජනපතිගේ ‘සමනල’ වෛරයට බැට වදී
ජනාධිපතිවරයා විසින් දේශපාලන විරුද්ධවාදියකුට පහර ගැසීමට ලිංගිකත්වය ඇඳා ගැනීම දැඩි දෝෂ දර්ශණයට ලක් වී තිබේ. දේශපාලනික දුර්වලතාවයන්ට පහර දීමට සමරිසිත්වය…
වැඩිදුර කියවන්න - October 31, 2018
ෆේස්බුක් හරහා වතු කම්කරු සටන මෙහෙයවූයේ කවුද?
ඉංග්‍රීසීන් මෙරට තමන්ගේ පාලනයට නතු කර ගනිද්දී මෙරට ජනතාව සතු ඉඩකඩම්ද අත්පත් කර ගත්තේ සිය ව්‍යාපාරික ආයෝජනයන් වෙනුවෙනි. පසු කලෙක…
වැඩිදුර කියවන්න - October 30, 2018
රනිල් වික්‍රමසිංහ හිටපු අගමැති තුමා නපුන්සකයෙක්ද? මෙන්න ඇත්ත දැනගන්න
ලංකාව කියන්නේ මහා අමුතු රටක්. කසාද බැඳපු දෙන්නෙකුට ළමයි නැත්නම් ඒ අය වඳයි, එහෙමත් නැත්නම් පිරිමියා නපුංසකයෙක් කියලා ලේබල් ගහනවා.…
වැඩිදුර කියවන්න