සමාජ
social category of janayugaya news website
- March 13, 2019
සත්ත්ව හා ශාඛ 1,200ක් වඳවීමේ තර්ජනයක
ලොව පුරා සත්ත්ව හා ශාඛ විශේෂ 1,200ක් මුළුමනින්ම වඳවීයාමේ තර්ජනයට මුහුණ පා ඇතැයි හෙළිවී තිබේ. ඒ ඔස්ට්‍රේලියාවේ ක්වින්ස්ලන්ඩ් විශ්ව විද්‍යාලයේ…
වැඩිදුර කියවන්න - March 9, 2019
අම්මාවරුන් පමණද මතු බුදු වන්නේ
ගැහැනුන්ට වඩා සමාජයේදි තැලිලා පොඩිවෙලා කුණු බැනුම් අහලා හෙම්බත්වෙන්නේ පිරිමි. ඒක බහුතර ගැහැනුන්ට තේරුම්ගන්න බෑ…. මොකද පිරිමියා ඒක කියව කියව…
වැඩිදුර කියවන්න - March 6, 2019
“පෝර්ට් සිටි – එක නගරයක් වෙනුවෙන් නගර රැසක් වැනසීමක්”
වසර දෙකකට අධික කාලයක සිට ‘පෝර්ට් සිටි’ (වරාය නගර) ව්‍යාපෘතිය සඳහා මීගමුව සහ ඒ අවට මුහුදෙන් නැව් මගින් වැලි පොම්ප…
වැඩිදුර කියවන්න - March 5, 2019
සාගර ජල ප්රවාහයෙත් දැඩි උණුසුමක්
සාගරයේ උණුසුම් ජල ප්‍රවාහ අනතුරුදායක මට්ටමින් ඉහළ ගොස් ඇති බවට, වාර්තාවක් පෙන්වා දෙයි. පර්යේෂකයින් විසින් පෙන්වා දෙන්නේ පොළොව මතුපිට ලැව්ගිනි…
වැඩිදුර කියවන්න - February 23, 2019
සිසුවෙකුට පහර දී ගුරුවරියකට සිර දඬුවම් නියම වූ සිදුවීමේ ඛේදජනකම කතාව
එම්.එම්. ස්වර්ණලතා නම් ඇය පසුගිය සති කිහිපය තුළ ලංකාවේ දේශද්‍රෝහීම මව බවට පත්ව සිටියාය. ඇයට විරුද්ධව පුවත්පත් පිටු ගණන් පිරී…
වැඩිදුර කියවන්න - February 22, 2019
පිරිමි ළමා අපයෝජනය, දූෂණය ගැන සමාජය මුනිවත රකින්නේ ඇයි?
රටක ළමා පරපුර නිර්වචනයකට හසු කළ නොහැකි වටිනා සම්පතකි. රටේ ලෝකයේ අනාගතය බාර ගැනීමට සිටින, රට ලෝකය පමණක් නොව එයිනුත්…
වැඩිදුර කියවන්න - February 22, 2019
මොරටු සරසවියේ අකුරු උගතුන් අතරමැදියන් යොදා කරන මහා විනාශයේ හෙළිදරව්ව
මොරටුව විශ්වවිද්‍යාලයේ බොල්ගොඩ ගඟ ආශ්රිත ප්‍රදේශයේ ඇති අක්කරයක පමණ භූමි ප්‍රමාණයක පිහිනුම් තටාංගණයක් ඉදිකිරීමට සැලසුම් කර ඇති බව වාර්තා වේ.…
වැඩිදුර කියවන්න - February 20, 2019
‘පිවිතුරු පුරයට පිරිසිදු මතුගම’ මතුගම නගරය පිරිසිඳු කිරීමේ වැඩසටහන අති සාර්ථකව නිමා විය
“මතුගම හරිත මිතුරෝ” සංවිධානය මගින් මතුගම නගරයේ ඇති කැලි කසල සහ අපද්‍රව්‍ය ඉවත්කොට පස්දුන් රට අගනුවර වන මතුගම නගරය අලංකාර…
වැඩිදුර කියවන්න - February 11, 2019
ක්‍රොකඩයිල් මත්ද්‍රව්‍යය ගැන දැනගන්න (අධි සංවේදී ඡායාරූප සහිතයි)
“ක්‍රොකඩයිල්” යනු මෑත කාලයේ ලෝකය පුරා සිඝ්‍රයෙන් පැතිරීගෙන යන ඉතාමත් විෂ සහිත මත්ද්‍රව්‍යයකි. හෙරොයින් වලට ආදේශකයක් ලෙස භාවිතා කළ හැකි…
වැඩිදුර කියවන්න - February 11, 2019
ත්‍රී රෝද රථ රියදුරන්ට නොමිලයේ වෘත්තීය පුහුණුව
ත්‍රී රෝද රථ රියදුරන්ට මේ වසරේ සිට නොමිලයේ වෘත්තීය පුහුණුව ලබාදීමට රජය තීරණය කර තිබේ. එය “ත්‍රීවිල් එකෙන් ෆෝවිල් එකට”…
වැඩිදුර කියවන්න