- විදේශීය
5 දෙනෙක්ට මරණ දඩුවම ක්‍රියාත්මක කරන්න දින නියම වෙයි
වසර 16කට පසු මරණ දඬුවම ක්‍රියාත්මක කිරීමට ඇමෙරිකා එක්සත් ජනපද මධ්‍යම ආණ්ඩුව තීරණය කර ඇති බවත් ඝාතකයන් පස් දෙනකුට එරෙහිව…
වැඩිදුර කියවන්න - දේශීය
අම්පාරේ මිනිස්සු රජයෙන් වතුර ඉල්ලති
අම්පාර දිස්ත්‍රික්කයට පවතින දැඩි නියං තත්ත්වය හේතුවෙන් රජයේ දැඩි අවධානය යොමුකර තමන්ට දිනපතා ජලය ලබා දීමේ වැඩ සටහනක් ආරම්භ කරන…
වැඩිදුර කියවන්න - දේශීය
මුලතිව් වනයේ මහා පරිමාණ දැව ජාවාරමක්
මුලතිව්, තුනුක්කායි, අයියන්කුලම් රක්ෂිතයෙන් රහසිගතව කපන ලද බුරුත දැව ජාවාරමක් අත්අඩංගුවට ගත් බවට මුලතිව් ඕළුමඩු අඩවිවන කාර්යාලය පවසයි. ඔළුමඩු අඩවිවන…
වැඩිදුර කියවන්න - ව්‍යාපාරික
අපේ රටේ නිෂ්පාදන භාණ්ඩ ජපානයට
2020 ජනාධිපතිවරණයට ඉදිරිපත් වීමට බලාපොරොත්තුවන ඉසුරු සුභසිංහ, ජපානයේ ශිබුයා නගරයේ නගරාධිපති, කෙන් හසෙබෙ (Ken Hasebe) හමුවී ලංකාවේ නිෂ්පාදිත නිමි භාණ්ඩ…
වැඩිදුර කියවන්න - දේශපාලන
මැති – ඇමතිලාට කන්න දෙන්න මිලියන 120ක්
පාර්ලිමේන්තුව සඳහා වාර්ෂිකව වැයවන වියදම් සම්බන්ධයෙන් එහි මූල්‍ය අංශය විසින් තොරතුරු අනාවරණය කර තිබෙන අතර ඒ අනුව අවම වශයෙන් වාර්ෂිකව…
වැඩිදුර කියවන්න - දේශීය
චීවරධාරී මැරයන් පිරිසක් ටියුෂන් පන්තියකට ගොස් යකා නටයි
ඉරිදා දින පෙරවරුවේ දිවුලපිටිය ප්‍රදේශයේ නිවසක පුද්ගලික උපකාරක පන්ති පැවැත්වූ ස්ථානයකට ගොස් එම ප්‍රදේශයේ චීවරධාරීන් පිරිසක් මැරයන් මෙන් හැසිරුණේ මේ…
වැඩිදුර කියවන්න - විශේෂාංග
කාදිනල්…. ඔයා ලෝගුව ගලවා මහින්ද සරණ ගියාට අපට කමක් නැත….
මීට පෙර කතෝලික සභාවේ ගරු රදගුරුතුමන්ලාවත් ගරු පියතුමන්ලාවත් කිසවෙක් ප්‍රසිද්ධියේ දේශපාලනය කලේ නෑ. මැතිවරණයක් පැමිණියාමත් කිසිම පූජක පුතෙකුට තම තමන්ට…
වැඩිදුර කියවන්න - විශේෂාංග
“අනෝජ් ද සිල්වාගේ පිස්සුව” – මම මෙහෙ ඉඳන් වැහි වස්සවලා ඇමෙරිකාවම යට කරලා දානවා
“මට හිතුණොත් මම අනිවාර්යෙන් ලංකාවේ ජනාධිපති වෙනවා. මට හිතෙන දේ මම හොඳින් හරි නරකින් හරි කරගන්න මිනිහෙක්. මට තාම හිතුණේ…
වැඩිදුර කියවන්න - දේශීය
සිංහරාජයේ අක්කර 8ක් විශ්‍රාමික හමුදා නිළධාරියෙක් එළිකරයි
යුද හමුදාවේ විශ්‍රාමික කර්නල්වරයෙකු ලෙස පැවසෙන ජයවිලාල් ප්රනානාන්දු නැමැත්තාගේ පානීය ජල බෝතල් නිපදවීමේ කර්මාන්ත ශාලාවක් ඉදිකිරීම සඳහා සිංහරාජ වැසි වනාන්තරයේ…
වැඩිදුර කියවන්න