- ක්‍රීඩා
ශ්‍රී ලංකාවේ ප්‍රථම ක්‍රීඩා විශ්වවිද්‍යාලය ඉදිකිරීමට සියලු කටයුතු සූදානම්
ශ්‍රී ලංකාවේ ප්‍රථම ක්‍රීඩා විශ්වවිද්‍යාලය හෝමාගම, දියගම මහින්ද රාජපක්ෂ ක්‍රිඩාංගන පරිශ්‍රයේ ඉදිකිරීමට සියලු කටයුතු සූදානම්ව පවතින බව අධ්‍යාපන, ක්‍රීඩා හා…
වැඩිදුර කියවන්න - කලා
සිංහල බුදුදහම තුඩින්තුඩ රැව්දෙන කාලයක මිනීමරු සැමියෙකු සහ කොල්ලකාරී තරුණියකගේ කතාවක්
මේ රටේ එක්තරා මෑත යුගයක ජීවත්වුනු මිනිසෙකුගේ අහම්බ දිනයක් ගැන කතාවක්…. කමල් වෘත්තියෙන් බැංකු නිලධාරියෙක්. කාලයක් තිස්සෙ හිරකරගෙන හිටි පීඩනයක්…
වැඩිදුර කියවන්න - දේශීය
අනුරාධපුරයේ රක්ෂිතයක් එළිකර අක්කර තුනක ක්‍රීඩා පිටියක් හදන්න සැලසුමක්
අනුරාධපුර ශ්‍රී සාරිපුත්ත ආරණ්‍යයට යාබදව තිබෙන ස්වභාවික රක්ෂිතයේ අක්කර තුනක භූමියක් ක්‍රීඩාපිටියකට වෙන්කිරීමට සැලසුම් කර තිබෙන බව පරිසර යුක්ති කේන්ද්‍රය…
වැඩිදුර කියවන්න - දේශීය
දෙපාරක් නාන්න එපා…. මල්වලට වතුර දාන්න එපා…. කාර් හෝදන්න එපා – වාසුදේව කියයි
අධික වියළි කාලගුණය නිසා ජල ඉල්ලුම වැඩි වීමෙන් ජල සැපයුම අර්බුදයට ලක්ව ඇති බවත් එහෙයින් ප්‍රවේශමෙන් ජලය පාවිච්චි කරන ලෙස…
වැඩිදුර කියවන්න - දේශීය
දුෂ්කර ගමක ප්‍රාථමික විදුහලක ළිඳට වස දමලා
ගිරිඋල්ල අධ්‍යාපන කලාපයට අයත් දුෂ්කර පාසලක් වන වඩුමුන්නේගෙදර ප්‍රාථමික විද්‍යාලයේ ළිඳට විස ද්‍රව්‍යයක් දමා තිබීම හේතුවෙන් එම ප්‍රදේශයම දැඩි ව්‍යාකූල…
වැඩිදුර කියවන්න - දේශීය
ඇමතිවරයෙකුගේ නියෝගයකින් මහවැලි ගඟේ වැලි ගොඩ දැමීමට අවසර
මහවැලි ගඟේ අවසන් කිලෝමීටර් 26ක ප්‍රදේශයේ වැලි කැපීම සඳහා බලපත්‍ර ලබාගැනීමට අයැදුම්පත් 4000ක් ලැබී ඇති බව වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව පවසයි.…
වැඩිදුර කියවන්න - දේශපාලන
සායින්දමරුදු නගර සභාව අවලංගු කිරීම බොරුවක්…. ලොකු රැවටීමක්….
සායින්දමරුදු නගර සභාවක් බවට පත් කිරීමත් සමඟ සමාජ මාධ්‍යවල ඉතා විශාල විරෝධයක් ඇති වුණා. ඊට හේතුව වූයේ අප්‍රේල් 21 ප්‍රහාරය…
වැඩිදුර කියවන්න - විද්‍යාව
ඇපල් ෆෝන්වලට තැන නැති වෙයි
ලෝකයේ හොඳම ජංගම දුරකතන සන්නාම 10 අතරින් 7ක්ම චීනයේ ජංගම දුරකතන සන්නාම බවට පත්ව තිබෙනවා. ලෝකයේ විශාලම තාක්ෂණික පර්යේෂණ ආයතනයක්…
වැඩිදුර කියවන්න









