tea
- දේශීය
තේ වතු කම්කරුවොත් විරෝධයක
හොරණ වැවිලි සමාගමට අයත්, මස්කෙළිය, ස්ටොක්හෝම් තේ වතුයායේ, කර්මාන්ත ශාලා කොටසේ, වතු කම්කරුවන් පිරිසක් ඉල්ලීම් කීපයක් මුල්කර ගනිමින් ඊයේ (02)…
වැඩිදුර කියවන්න - දේශීය
මූලික වැටුප වැඩි නොකර වතුකම්කරුවන්ව මුලා මුලා කරන නිසා, තවත් විරෝධතාවයක් හැටන් නගරයේ
වතු කම්කරුවන්ගේ මුලික වැටුප රුපියල් 1000 දක්වා වැඩි කරන ලෙස වතු සමාගම්වලට බල කරමින් රුපියල් 1000 ව්‍යාපාරය හැටන් නගරයේදි ඊයේ…
වැඩිදුර කියවන්න - දේශීය
“වතු කම්කරුවන්ගේ මූලික වැටුප උපරිමයෙන් ලබා දුන්නා”
වතු කම්කරුවන්ට වැඩි කල රු 700 මූලික වැටුප පිළිබඳව වතුකරයේ ඇතැම් වෘත්තිය සමිති නායකයින් සහ ඇතැම් සිවිල් සංවිධාන විවිධ චෝදනා…
වැඩිදුර කියවන්න - දේශීය
වතු කම්කරුවන් පිරිසක් අදත් උද්ඝෝෂනයක. දේශපාලකයෙකුගේ අනුරුවකට ගිනි තබයි….
වතු කම්කරුවන්ගේ වැටුප් වැඩි කිරිම සම්බන්ධයෙන් වු අවබෝධතා ගිවිසුමට වතු හාම්පුතුන්ගේ සංගමය හා වතු එකාබද්ධ වෘත්තිය සමිතියට අයත් වෘත්තිය සමිති…
වැඩිදුර කියවන්න - දේශීය
වතු කම්කරුවන්ගේ වැටුප් රුපියල් 700 දක්වා වැඩි කරයි
රජයේ මැදිහත්විමක් නිසා වතු කම්කරුවන්ට ඉතිහාසයේ වැඩිම වැටුප් වර්ධකය ලබාදිම හැකි වු බව ලංකා කම්කරු කොන්ග්‍රසයේ නායක ආරුමුගන් තොණ්ඩමන් මහතා…
වැඩිදුර කියවන්න - දේශීය
නුවරඑළියට තදින් මල්තුහින පතිත වෙයි…. එළවළු වගාවට සහ තේ වගාවට බලපැම්
නුවරඑළිය නගර සිමාවේ ස්ථාන කිහිපයකටම අද(06) අලුයම මල්තුහින පතිත වි තිබුණා. නුවරඑළිය නගර සභා ක්‍රිඩා පිටිය තුරඟ තරග පිටිය, ගොල්ෆ්…
වැඩිදුර කියවන්න - දේශීය
සඟවා තිබූ ලක්ෂ 20ක තේකොල තොගයක් වතු කම්කරුවන් විසින් සොයා ගැනීමත් සමග, වතු කම්කරුවන් සහ පාලන අධිකාරිය අතර දැඩි නොසන්සුන්කාරි තත්ත්වයක්
හැටන් දික්ඔය තේ කර්මාන්ත ශාලාවක සඟවා තිබු රුපියල් ලක්ෂ 20ක් පමණ වටිනා නිමි තේ කොළ කිලෝ හාරදහසක් වතු කම්කරුවන් සොයා ගනියි.…
වැඩිදුර කියවන්න - විශේෂාංග
ලංකාවේ තේ ඇමරිකාවේ හිට් කරපු අපේ ශෂී
ශෂී චන්ද්‍රන් ජීවත් වෙන්නේ ඇමරිකාවේ. හැබැයි ඇය ශ්‍රී ලාංකීය සම්භවයක් තියෙන 32 හැවිරිදි තරුණියක්. ඇගේ තාත්තා ශ්‍රී ලංකාවේ උපන් පුද්ගලයෙක්…
වැඩිදුර කියවන්න