sri lanka
- දේශීය
උඩවලවෙන් දිනකට ලක්ෂ 20ක ආදායමක්
උඩවලව ජාතික උද්‍යානය නැරඹීමට පැමිණෙන සංචාරකයන්ගේ සංඛ්‍යාව ශීඝ්‍රයෙන් ඉහළ යමින් පවතින නිසා, එහි දෛනික ආදායම රුපියල් ලක්ෂ 20 ඉක්මවන බව…
වැඩිදුර කියවන්න - දේශීය
ලංකාවේ මත්ද්‍රව්‍ය මර්දනයට පිලිපීනයෙන් සහය
ශ්‍රී ලංකාවේ නීති විරෝධි මත්ද්‍රව්‍ය ජාවාරම මැඩලීමට පිලිපීන රජයේ සහය පළ කර තිබේ. එහිදි ලබාදිය හැකි තාක්ෂණික උපදේශන සේවාවන් පිළිබඳ…
වැඩිදුර කියවන්න - ක්‍රීඩා
ජෙනරාල් දයා රත්නායක ජාතික ක්‍රීඩා සභාවේ සභාපති ලෙස පත්වෙයි
හිටපු යුද හමුදාපති ජෙනරාල් දයා රත්නායක ජාතික ක්‍රීඩා සභාවේ සභාපතිවරයා ලෙස පත් කර තිබෙනවා. ඊට තවත් සාමාජිකයන් 13 දෙනෙකු ඇතුළත්…
වැඩිදුර කියවන්න - දේශීය
කාන්තා ශ්‍රමිකයින් විදේශගතවීම පහළ බසියි
පසුගිය වසරේ කාන්තා ශ්‍රමිකයින් විදේශගතවීම සියයට 31.7ක් දක්වා අඩු වී තිබෙනවා. එම වසරේදී කාන්තා ශ්‍රමිකයන් 66971 දෙනෙකු විදේශගතව ඇති අතර…
වැඩිදුර කියවන්න - දේශීය
බිලියන දෙක හමාරට ලංකාවේ ගහන අරක්කු සීල් එක බිලියන 12කට ඉන්දියාවට දෙන්න හදනවා
සුරාබුදු දෙපාර්තමේන්තුව විසින් මෙතෙක් මත්පැන් බෝතල් සීල් කිරීමට යොදන ලේබලය ඉන්දියාවට පැවැරීමේ උත්සාහයක් පවතින බව දූෂණ විරෝධී හඬ විසින් අනාවරණය…
වැඩිදුර කියවන්න - ක්‍රීඩා
කැන්ගරු බිමේ කුළුදුල් ජය සොයන සිංහයන්
අතීතයේ දී ශ්‍රී ලංකාව සහ ඔස්ට්‍රේලියාව ක්‍රිකට් පිටියේ කෙතරම් කරණම් ගැසුවද වර්තමානය වන විට දෙපිළම සිටින්නේ තරමක් පහත අඩියක බව…
වැඩිදුර කියවන්න - දේශීය
උඳු බද්ද වැඩි කරයි
ආනයනික උඳු සඳහා පැවති විශේෂ වෙළඳ භාණ්ඩ බද්ද රුපියල් 75 කින් ඉහළ දමා තිබෙනවා. මීට පෙර ආනයනික උඳු කිලෝවක් සඳහා…
වැඩිදුර කියවන්න - විශේෂාංග
තෙවන දරු උපතට කේට් කුමරියට උපදෙස් දුන් ලංකාවේ අපේ වෛද්‍යවරිය, නිමාලි සෙනවිරත්න
දේශපාලනය, සෞඛ්‍ය සේවය, කලාව, ක්‍රීඩාව සහ සමාජ සේවය වැනි විවිධ අංශවලින් රට වෙනුවෙන් කැපී පෙනෙන සේවයක් ඉටු කළ පුද්ගලයන් හට…
වැඩිදුර කියවන්න - දේශීය
‘පිරිමි දරුවන් 20%ක් ගැහැනු දරුවන් 10%ක් ලිංගික හිංසනයට ලක්වෙලා’
‘පිරිමි දරුවන් 20%ක් ගැහැනු දරුවන් 10%ක් ලිංගික හිංසනයට ලක්වෙලා’ පිරිමි දරුවන්ගෙන් සියයට 20ක් සහ ගැහැනු දරුවන්ගෙන් සියයට 10ක් ලිංගික හිංසනයන්ට…
වැඩිදුර කියවන්න