maithripala sirisena
- දේශීය
ජනාධිපතිවරණයේ ඡන්ද අපේක්ෂාවෙන් මෛත්‍රිපාල ශිෂ්‍යත්වය අහෝසි කරන්නට යයි
ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන සිය ජනාධිපතිවරණ අභිමුඛ ප්රචාරක ව්‍යාපාරය සදහා පසුගිය කාලයේ ජනප්‍රිය සටන්පාඨයක් වූ 5 ශිෂ්‍යත්වය අහෝසි කිරීම යොදාගන්නට සූදානම්…
වැඩිදුර කියවන්න - දේශීය
ත්‍රිපිටකාභිවන්දනා සතියට බෞද්ධ කොඩිය ඔසවා තබන්න – ජනතාවගෙන් ඉල්ලයි
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ යෝජනාවකට අනුව ත්‍රිපිටකය ලෝක උරුමයක් බවට පත් කිරීම වෙනුවෙන් මෙම මස 16 සිට 23 වැනිදා දක්වා”ත්‍රිපිටකාභිවන්දනා”…
වැඩිදුර කියවන්න - කලා
“ගුරුවරුන්ගෙන් ගුටිකාලා තමයි මම හැදුණේ”
පාසල් සමය තුළ තමන් ද ගුරුවරුන්ගේ දැඩි පහරදීම් වලට ලක් වූ බවත් එදා විඳි වේදනාව තමන්ට තවමත් මතක බවත් ජනාධිපති…
වැඩිදුර කියවන්න - දේශපාලන
ශ්‍රීලනිපයේ මීලඟ ජනාධිපති අපේක්ෂකයා මෛත්‍රී
මීළඟ ජනාධිපතිවරණයේදී ශ්‍රීලංකා නිදහස් පක්ෂය ප්‍රධාන සන්ධානයේ ජනාධිපති අපේක්ෂකයා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාම බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පවසයි. ශ්‍රී…
වැඩිදුර කියවන්න - දේශීය
මත්ද්‍රව්‍ය වැටලීමට අධිතාක්ෂණ උපකරණ මාස 2ක් තුල
මත්ද්‍රව්‍ය වැටලීම් සඳහා අවශ්‍යවන ලෝකයේ භාවිත කරන හොඳම අධි තාක්ෂණික උපකරණ භාවිතය ඉදිරි මාස 2 ඇතුළත අරඹන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන…
වැඩිදුර කියවන්න - දේශපාලන
“කරන්න බැරිනම් රට බාර දෙන්න…. මාස තුනෙන් රටේ ඩොලර් පුරවා පෙන්වනවා….”
වත්මන් ආන්ඩුව යටතේ රට නැත්තටම නැති වී ඇතැයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ සොහොයුරු ප්‍රකට ව්‍යාපාරික ඩඩ්ලි සිරිසේන මහතා පවසයි. රට…
වැඩිදුර කියවන්න - දේශීය
කිරිපිටි වාරණ මිනිස්සුන්ට ආදරේටද…?
ආනයනික කිරිපිටි සම්බන්දව මේ දවස් වල කතාවක් යනවනේ… අපි දන්න ඉතිහාසය පුරාවටම ආනයනික කිරිපිටි පිලිබඳව ප්‍රශ්න ඇදෙන්නෙ පොලිටිකල් සහ බිස්නස්…
වැඩිදුර කියවන්න - දේශීය
“05 වසර ශිෂ්‍යත්වය අහෝසි කරන්න මම එකඟයි”
05 වසර ශිෂ්‍යත්වය අහෝසි කිරීම පිළිබඳ තීරණයට තමා එකඟ වන බව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන කියා සිටිනවා. ජනාධිපතිවරයා මේ බව සඳහන්…
වැඩිදුර කියවන්න - දේශීය
“ආනයනික කිරිපිටි පරිභෝජනයට සුදුසු නෑ”
ආනයනික කිරිපිටි, පරිභෝජනය සඳහා කිසිසේත් සුදුසු නොවන බව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන පවසනවා. මෙරට දියර කිරි නිෂ්පාදනය ඉහළ නැංවීම වෙනුවෙන් වේගවත්…
වැඩිදුර කියවන්න - දේශීය
මුල්ම විනය පරීක්ෂණය ජනාධිපතිවරයාට එරෙහිව තබන්නැයි ඉල්ලීමක්
විනය පරීක්ෂණ තියනවා නම් මුලින්ම ජනාධිපතිවරයාට එරෙහිව එය පැවැත්විය යුතු බව අධීක්ෂණ මන්ත්‍රි පියසේන ගමගේ මහතා පවසනවා. නෙළුව – මැදගම…
වැඩිදුර කියවන්න