law
- දේශීය
තාජුඩීන් ඝාතනයට කොළඹ හිටපු ප්‍රධාන අධිකරණ වෛද්‍ය නිලධාරියාට අධි චෝදනා
රගර් ක්‍රීඩක වසීම් තාජූඞීන් ඝාතනයේ සාක්ෂි විනාශ කිරීමේ චෝදනා එල්ල වූ කොළඹ හිටපු ප්‍රධාන වෛද්‍ය නිලධාරී ආනන්ද සමසේකරට නීතිපතිවරයා විසින්…
වැඩිදුර කියවන්න - දේශීය
“ෂරියා නීතියට අතගහන්න අපි ඉඩ දෙන්නේ නැහැ” – අසාත් සාලි
ෂරියා නීතිය ඇත්තේ මුස්ලිම් ජනතාවට බවත් එයට මැදිහත්වීමට කිසිවෙකුටත් අවස්ථාවක් නොදෙන බවත් බස්නාහිර හිටපු ආණ්ඩුකාර අසාත් සාලි පවසසනවා. ඊයේ (25දා)…
වැඩිදුර කියවන්න - දේශීය
මුස්ලිම් විවාහ නීතිය සංශෝධනයට ආගමික නායකයන් එකඟ නැහැ
මුස්ලිම් විවාහ හා දික්කසාද පනත සංශෝධනය කිරීමට පාර්ලිමේන්තුවේ පක්ෂ විපක්ෂ මුස්ලිම් මන්ත්‍රිවරුන්ගේ එකඟතාව ලැබී ඇති නමුත් මුස්ලිම් ආගමික නායකයන්ගේ එකඟතාච…
වැඩිදුර කියවන්න - දේශපාලන
ජනපති උසාවියට
තීරණාත්මක දේශපාලන ප්‍රශ්න ගණනාවක් ගැන ශ්‍රේෂ්ඨාධිකරණ මත විමසුමක් සිදු කිරීමට ජනාධිපතිවරයා තීන්දු කර ඇතැයි ඉහළ පෙළේ විශ්වාස කටයුතු ආරංචි මාර්ග…
වැඩිදුර කියවන්න - පුරවැසි කොළම
දඟගෙයි දඬුවම් සියුමැලි වැඩිනම් අලුගෝසුවනේ එල්ලාපන්….
මේ අවුරුදු දාහතේ දරුවෙකුගේ පරිගනකයේ තිබූ නිල් චිත්‍රපට දැක අල්ලාගෙනගොස් වෙනත් අපචාරයක වරද පැටවූ රටය. මේ, නොකල වරදකට කොණ්ඩයාව අල්ලාගෙන…
වැඩිදුර කියවන්න - දේශීය
පැලෝපිය නාල විනාශ කලොත් දඬුවම මෙන්න
සිසේරියන් සැත්කමක් සිදුකරන අවස්ථාවක VOD වෛද්‍යවරයකු සිටිය යුතු බව පිළිගත් සම්ප්රදාය වුවද එවැනි වෛද්‍යවරුන්ගේ හිඟය නිසා VOG වෛද්‍යවරයකුගේ අධීක්ෂණය යටතේ…
වැඩිදුර කියවන්න - දේශීය
“මහ පාරේ නඩු විසඳන්න සිංහල මිනිසුන්ට අයිතියක් නෑ” – මාවරලේ භද්දිය හිමි
මුහුණ ආවරණය කරගෙන යන මුස්ලිම් කාන්තාවන්ගේ “රෙදි ගැලවීමට” හෝ “මහ පාරේ නඩු විසඳීමට,” සිංහල මිනිසුන්ට අයිතියක් නොමැති බව ආචාර්ය මාවරලේ…
වැඩිදුර කියවන්න - දේශීය
මංතීරු නීතිය අද සිට අකුරටම ක්‍රියාත්මක වෙනවා
මංතීරු නීතිය අද(10) සිට දැඩිව ක්‍රියාත්මක කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පවසයි. සියලුම වාහන වම්…
වැඩිදුර කියවන්න - දේශීය
ෆුල්ෆෙස් හෙල්මට් භාවිත කරන අය අත්අඩංගුවට ගන්න පුලුවන්
ෆුල්ෆේස් හෙවත් සම්පූර්ණයෙන්ම මුහුණ ආවරණයවන පරිදි හිස්වැසුම් පළඳින යතුරුපැදිකරුවන් හදිසි නීතිය යටතේ අත්අඩංගුවට ගැනීමේ හැකියාව පවතින බව නීතිපතිවරයා වැඩබලන පොලිස්පතිවරයා…
වැඩිදුර කියවන්න - දේශීය
ජාතිවාදය වපුරන්නන්ට, බොරු ප්‍රචාරය කරන්නන්ට එරෙහිව නීති අලුත් වෙයි
වෛරී ප්‍රකාශ කිරීම සම්බන්ධයෙන් සහ අසත්‍ය ප්රවෘත්ති ප්‍රචාරය කිරීම සම්බන්ධයෙන් නීතිමය පියවර ගැනීමට හැකි වන ලෙස දණ්ඩ නීති සංග්‍රහය සහ…
වැඩිදුර කියවන්න