japan
- ක්‍රීඩා
ටෝකියෝ 2020 ඔලිම්පික් උළෙල අවලංගු කිරීමට සිදුවන ලකුණු….
2021 දී පැවැත්වීමට නොහැකි වුවහොත් කල් දැමූ ටෝකියෝ ඔලිම්පික් උළෙල අවලංගු වන බව ක්‍රීඩා ප්‍රධානී යොෂිරෝ මෝරි පවසයි. කොරෝනා වෛරස්…
වැඩිදුර කියවන්න - දේශීය
“කොරෝනාවට – ඇවිගන්” ජපානයෙන් ගෙන්වන්න මුල් වුණු ඉසුරු රජයට ස්තූති කරයි
ඇවිගන් ඖෂධය ජපන් ආධාරයක් ලෙසට ලංකාවට පෙති 5000ක් ඊයේ දිනයේ (2020/3/31) ආවා. අපි දිනුම්, මේ කර්තව්‍යය සාර්ථක කරගන්න සහයෝගය දුන්…
වැඩිදුර කියවන්න - ක්‍රීඩා
ඔලිම්පික් උළෙලට දින නියම කෙරේ
කොරෝනා වසංගත තත්වය හේතුවෙන් කල් දමන ලද 2020 ඔලිම්පික් තරගාවලිය ලබන වසරේ (2021) ජුලි මස 23 වෙනිදා පැවැත්වීමට තීරණය කර…
වැඩිදුර කියවන්න - විදේශීය
කොරෝනා සුව කරන දිව්‍ය ඖෂධය ජපානයෙන්
ජපානයේ ඖෂධ නිෂ්පාදන සමාගමක් විසින් නිපදවා ඇති අවිගන් (avigan) නම් ඖෂධය, කොරෝනා වෛරසයට එරෙහි සාර්ථක ප්‍රතිඵල පෙන්නුම් කරන බව චීනයේ…
වැඩිදුර කියවන්න - විදේශීය
කොරෝනා – ඔලිම්පික්වලට පහර දෙයි
කොරෝනා වෛරසය ව්‍යාප්ත වීම සම්බන්ධයෙන් දැඩි අවධානය යොමු කර ඇති බව 2020 ඔලිම්පික් සංවිධායක කමිටුව පවසයි. ජපානයේ ටෝකියෝ ඇතුළු නගර…
වැඩිදුර කියවන්න - විදේශීය
බුලට් වගේ වේගෙන් යන ජපන් කෝච්චියක, අතරමගදී දොරක් විවෘත වෙයි
දුම්රිය තාක්ෂණය අතින් ලොව ප්‍රමුඛම ස්ථානය හොබවන ජපානයේ දුම්රිය ගමනකදී විය නොවන සිදුවීමක් පසුගිය සතියේ සිදුවුනා.ඒ පැයට කිලෝමීටර් 280 ක…
වැඩිදුර කියවන්න - ව්‍යාපාරික
අපේ රටේ නිෂ්පාදන භාණ්ඩ ජපානයට
2020 ජනාධිපතිවරණයට ඉදිරිපත් වීමට බලාපොරොත්තුවන ඉසුරු සුභසිංහ, ජපානයේ ශිබුයා නගරයේ නගරාධිපති, කෙන් හසෙබෙ (Ken Hasebe) හමුවී ලංකාවේ නිෂ්පාදිත නිමි භාණ්ඩ…
වැඩිදුර කියවන්න - විශේෂාංග
වසර 77 කට පෙර අද වැනි දිනක(05) ජපනුන් විසින් කොළඹට බෝම්බ දැමූ වගයි, මේ සටහන ඒ ගැනයි
දෙවන ලෝක යුද්ධය දරුණුවටම පැවති කාලයක් වූ 1942 වර්ශයේ මැද භාගය වන විට යුරෝපීය යටත් විජිත වශයෙන් පැවති සිංගප්පූරුව ජාවා,…
වැඩිදුර කියවන්න - විශේෂාංග
ගුවන් යානයේ රෝදයේ සැගව සිට ලෝකය බලන්නට ගොස් අහසින් වැටුණ සිසුවා
කීත් සැප්ස්ෆෝර්ඩ්, ඕස්ට්‍රේලියානු ජාතික 14 හැවිරිදි පාසල් සිසුවා කුඩා කල සිටම දගකාර මුරණ්ඩු දරුවෙක් විය. අධ්‍යාපනයට සිත් නොලත් ඔහුගේ එකම…
වැඩිදුර කියවන්න
- 1
- 2