gotabaya rajapaksa
- දේශීය
නෙලුම් කුලුනෙන් බිලියන දෙකක වංචාවක්
නෙලුම් කුලුන ඉදිකිරීමේදී රුපියල් බිලියන දෙකක මහා පරිමාණ මූල්‍ය වංචාවක් සිදුවී ඇතැයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ප්‍රකාශ කලා. ඒ නෙලුම් කුලුන…
වැඩිදුර කියවන්න - දේශපාලන
“IS ප්‍රහාර මාලාවක් ආයෙමත් ලංකාවට….” – ගෝඨාගේ ප්රචාරණයේ වැඩක්
ඉස්ලාම් අන්තවාදී ත්රස්තවාදීන් විසින් යළි ශ්‍රී ලංකාවට ප්‍රහාර මාලාවක් එල්ල කිරීමට නියමිත බව බොදුබල සේනා සංවිධානයේ ලේකම් ගලගොඩ අත්තේ ඥානසාර…
වැඩිදුර කියවන්න - දේශීය
කෞතුකාගාර නඩුවෙන් ගෝඨා හිර වෙන ලකුණු….
ඩී.ඒ. රාජපක්ෂ කෞතුකාගාරය ඉදි කිරීම සඳහා රාජ්‍ය මුදල් අවභාවිතා කළ බවට ගෝඨාභය රාජපක්ෂට එල්ල වී ඇති චෝදනා සමබන්ධයෙන් වන නඩුව…
වැඩිදුර කියවන්න - දේශපාලන
අවධානයෙන් සිටින්න…! ගේම්කාරයන් තරග බිමට පැමිණ ඇත
ජනාධිපතිවරණ උත්කර්ෂය දැන් මතුපිටට පැමිණ තිබේ. එක්සත් ජාතික පක්ෂයත්, මහින්ද රාජපක්ෂ ප්රමුඛ කර ගත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණත් අපේක්ෂකයන් පිළිබඳ…
වැඩිදුර කියවන්න - දේශපාලන
ගෝඨාග් ඇමරිකා පුරවැසි සහතිකය බොරුවක් බව ඔවුන්ම පිළිගනියි
එක්සත් ජනපදයේ නිල කොන්සියුලර් ලේඛනයක රූපයක් ශ්‍රී ලංකාවේ WhatsApp පණිවුඩ, ෆේස්බුක් සටහන් සහ මාධ්‍ය වාර්තා වල පුළුල් ලෙස සංසරණය වුණා.…
වැඩිදුර කියවන්න - දේශපාලන
ගෝඨා ඝාතන කුමන්ත්‍රණ කතාව ප්‍රබන්ධයක්
ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ ඝාතනය කිරීමේ සූදානමක් පැවැතියේ යැයි පලෙයි රෝහලේ දී අත්අඩංගුවට ගත් වෛද්‍යවරයා පාපොච්ඡාරණය කළ බවට මේ දිනවල…
වැඩිදුර කියවන්න - දේශපාලන
මැදමුලන නඩුව දිනපතා විභාගයට
හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ ඇතුලු විත්තිකරුවන්ට එරෙහිව ත්‍රිපුද්ගල විශේෂ මහාධිකරණයේ ගොනු කර ඇති නඩුව ඔක්තෝබර් 15 වනදා සිට දිනපතා…
වැඩිදුර කියවන්න - දේශපාලන
“සජිත් එනවට මම හුඟක් කැමතියි”
ඉදිරි ජනාධිපතිවරණයට එක්සත් ජාතික පක්ෂයෙන් සජිත් ප්‍රේමදාස මහතා ඉදිරිපත්වන්නේ නම් තමා ඊට බොහෝ කැමැත්තෙන් පසුවන බව විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ…
වැඩිදුර කියවන්න - දේශපාලන
වැලිකඩ සිද්ධියක් ගැන මං දන්නෙ නෑ….
■ වැලිකඩ බන්ධනාගාරයේ සිදු කළ සමූහ ඝාතන සිද්ධිය ගැන ඊට කලින් ඔබ දැනගෙන ඉඳලා තියෙනවා…? නෑ. ■ ඔබ බන්ධනාගාර කොමසාරිස්වරයා…
වැඩිදුර කියවන්න - දේශීය
“මමත් ජනාධිපතිවරණයට ඉල්ලනවා” – හිස්බුල්ලා
මුස්ලිම් ජනතාව නියෝජනය කරමින් ඉදිරි ශ්‍රී ලංකා ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත් වීමට තමන් ද සූදානම් බව නැගෙනහිර පළාත් හිටපු ආණ්ඩුකාර එම්…
වැඩිදුර කියවන්න