featured
- දේශීය
කෝටි 38ක වියදමින් ඉදිකළ කඩුගන්නාව දුම්රිය කෞතුකාගාරය කුට්ටි කපා කොළඹට පටවයි
කෝටි 38ක වියදමින් ඉදිකළ කඩුගන්නාව ජාතික දුම්රිය කෞතුකාගාරය කුට්ටි කපා කොළඹට පටවයි. මේ වනවිටත් මැදිරි ගලවා ප්‍රවාහනයට සූදානම් කරන බව…
වැඩිදුර කියවන්න - දේශීය
ප්රභාකරන්ගේ 64 වන උපන් දිනය යාපනයේදී සමරයි
ප්රභාකරන්ගේ 64 වන උපන්දිනය වෙනුවෙන් උපන්දින සැමරුම් වැඩසටහනක් අද(26) අළුයම යාපනය විශ්විද්‍යාල සිසුන් විසුන් පවත්වා ඇති බව යාපනය ආරක්ෂක අංශ…
වැඩිදුර කියවන්න - විදේශීය
ඉන්දියාවෙන් JAVA මෝටර් බයිසිකලයක්
ඉන්දියාවේ බැංග්ලෝර් නගරයෙන් නවතම මෝටර් බයිසිකලයක් හඳුන්වා දී තිබෙනවා. මෙය නම් කර තිබෙන්නේ ජාවා නමින්. මේ මෝටර් බයිසිකලයේ විශේෂත්වය තමයි…
වැඩිදුර කියවන්න - දේශපාලන
චන්ද්‍රිකා දැන් UNP සාමාජිකාවක්
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නැවතත් එකසත් ජාතික පක්ෂය සමග එක්කිරීමට හිටපු ජනාධිපතිනිය චන්ද්‍රිකා බණ්ඩාරනායක මහත්මිය උත්සහ කරමින් සිටින බවද මේ…
වැඩිදුර කියවන්න - කලා
නිල සම්මාන ප්‍රතිපලය – රූපවාහිනී කලා රාජ්‍ය සම්මාන උලෙළ – 2018
රූපවාහිනී කලා රාජ්‍ය සම්මාන උලෙළ – 2018 සංවිධානය – සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව නිල සම්මාන ප්‍රතිඵල 1. ප්‍රශස්තම පූරක පටය…
වැඩිදුර කියවන්න - කලා
2018 රූපවාහිනී කලා ජාතික සම්මාන උළලේ “යාවජීව” සම්මානයනේ පිදුම් ලැබූ, රූපවාහිනී ඉංජිනේරු තුසිත මුනින්ද්‍රදාස මහතා
ඉන්ජිනේරු තුසිත මුනින්ද්‍රදාස ක්‍රිස්තු වර්ෂ 1944 නොවැම්බර් මස 26 වන දින කොලඹ දී ජන්මය ලැබූ තුසිත මුනින්ද්‍රදාස 1971 වසරේ දී…
වැඩිදුර කියවන්න - දේශීය
අමාත්‍යංශ රැසකට එස්.ටී.එෆ් ආරක්ෂාව
රාජ්‍ය ආරක්ෂක අමාත්‍යංශයට හැර අමාත්‍යංශ 30ක් සඳහා පොලිස් විශේෂ කාර්ය බළකා ආරක්ෂාව ලබා දීමට තීරණ්ය කර තිබේ. එහි අණදෙණ නිලධාරි…
වැඩිදුර කියවන්න - දේශීය
වව්චර් වෙනුවට යළිත් නිල ඇඳුම් සඳහා රෙදි
2019 වර්ෂය සඳහා පාසල් සිසුන්ට නිල ඇඳුම් සඳහා වවුචර්පත් ලබාදීමේ නව ක්‍රමවේදය නවතා දමා පැරණි ක්‍රමවේදයට නිලඇඳුම් සඳහා රෙදි ලබාදීමට…
වැඩිදුර කියවන්න - දේශීය
බැසිල්ගේ නඩුව තවත් කල් යයි
හිටපු ආර්ථික සංවර්ධන ඇමති බැසිල් රාජපක්ෂ මහතා ඇතුළු විත්තිකරුවන් හතරදෙනෙකුට එරෙහිව ගොනුකර තිබූ නඩුව විභාග කිරීම නොවැම්බර් 26 වැනිදා දක්වා…
වැඩිදුර කියවන්න - දේශීය
වරාය – ජයබහලු සේවා ගාස්තුවල වෙනසක්
ශ්‍රී ලංකා වරාය අධිකාරිය සහ සීමාසහිත ජයබහලු පර්යන්ත පුද්ගලික සමාගම විසින් සපයනු ලබන සේවා සඳහා අදාළ වන ගාස්තු වර්තමාන වෙළෙඳපොළ…
වැඩිදුර කියවන්න