corona virus
- විශේෂාංග
ලලිත් වීරතුංග, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගෙන් නොඇසූ ‘සරල’ ප්‍රශ්න කිහිපයක්
කොරෝනා අරමුදලට වෙන් කළ සහ ලැබුණු මුදල් ප්‍රමාණ සහ ඒවා කළමනාකරණය කරන්නේ කෙසේද ? එම කටයුතු වල වගකීම දරන්නේ කවුද…
වැඩිදුර කියවන්න - දේශීය
අවුරුදු චාරිත්‍රවලට වඩා වැදගත් වන්නේ, සෞඛ්‍ය උපදෙස් පිළිපැදීමයි
මෙවර සිංහල හින්දු අලුත් අවුරුද්දේදී අවුරුදු චාරිත්‍ර වලට වඩා සෞඛ්‍ය උපදෙස් පිළිපැදීමට මූලිකත්වය ලබා දෙන ලෙස ත්‍රෛනිකායික මහා නායක හිමිවරු…
වැඩිදුර කියවන්න - විදේශීය
ශාරුක් ඛාන්ගෙන් කොරෝනා මර්ධනයට සහාය
සුපිරි ඉන්දීය නළු ශාරුක් ඛාන් සහ ඔහුගේ චිත්‍රපට නිෂ්පාදන ආයතනය වන Red Chillies International විසින් ඉන්දියාවේ කොරෝනා ආසාධිතයින් වෙනුවෙන් සිදු…
වැඩිදුර කියවන්න - දේශීය
උතුරේ මාධ්‍යවේදියකුට කොරෝනා ඇඳිරිය අස්සේ පහර දීලා
කොරෝනා වෛරස ව්‍යාප්තිය පාලනය සඳහා රට පුරා ඇඳිරි නීතිය ක්‍රියාත්මක කර තිබියදී උතුරේ මාධ්‍යවේදියකු ඇතුළු පිරිසකට පහර දී තිබේ. මාර්තු…
වැඩිදුර කියවන්න - පුරවැසි කොළම
කොරෝනා හැදෙන කවුරුවත් අපරාධකාරයො නෙමෙයි…. ඒ හැඟීම ඇති කරන ජඩයන්ට සාප වෙනවා…!
මිනිස්සු කොරෝනා වලට බය වෙන්න හේතුව තමයි ඒ වටා ගොඩනංවලා තියෙන අපරාධකාරීමට හැගීම. යමෙක් කොරෝනා රෝග ලක්ෂණ පෙන්වපු ගමන්ම හිරු…
වැඩිදුර කියවන්න - විදේශීය
ලෙව වැඩිම කොරෝනා ආසාදිතයන් ඇමෙරිකාවෙන්
ලෝකයේ සියලුම රටවල් අභිබවා යමින් මේ මොහොත (2020-03-27 ශ්‍රී ලාංකීය වේලාවෙන් සවස 07.30) වනවිට වැඩිම කොරෝනා වයිරස ආසාදිතයන් සංඛ්‍යාව 85,749…
වැඩිදුර කියවන්න - දේශීය
“යුද්ධ කරපු විදියට වසංගත මර්ධනය කරන්න බෑ…. ඒක තේරුම් ගන්න”
“පළමු දේශීය රෝගියා හඳුනාගත් දා සිට ගතවූ මුල්ම දවස් හතේ අවසානය ඉතාලිය සමග සංසන්දනය කළ විට ඉතා නරක තැනකට වැටී…
වැඩිදුර කියවන්න - දේශීය
පළමු රෝගියා හඳුනාගත් පසු අවශ්‍ය පියවර ගත්තා නම් මෙතරම් අවදානමක් ඇති වෙන්නෙ නෑ
කොරෝනා වෛරසය ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා ආණ්ඩුව ගත් ක්‍රියාමර්ග ප්‍රමාද වැඩි බවත් ඒ හරහා කොරෝනා රෝගය රට පුරා පැතිරීමේ අවදානම…
වැඩිදුර කියවන්න - දේශීය
“ලෝකයේ කොයි රටටත් වඩා අපේ කොරෝනා මර්දන ක්‍රමවේදය තමයි සාර්ථකම”
ලෝකයේ අනෙකුත් සියලුම රටවල්වලට වඩා පළමුවෙන්ම කොරෝනා මර්දන ක්‍රමවේදයක් ආරම්භ කළේ ශ්‍රී ලංකාව විසින් බවත් ලෝකයේ සාර්ථකම කොරෝනා මර්ධන ක්‍රමවේදය…
වැඩිදුර කියවන්න - දේශීය
කොරෝනා නිසා දිවයිනේ සියලු පාසල් වසා දමයි
කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය හේතුවෙන් දිවයිනේ සියලුම පාසැල් අද(12) සිට අප්‍රේල් 20 වෙනිදා දක්වා වසා තැබෙන බව අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනය කර…
වැඩිදුර කියවන්න
- 1
- 2