දේශපාලන
මහින්දට නැති මෛත්රීට තියෙන වටිනාම දේ ගැන ඥානසාර හිමි කියයි
![](/wp-content/uploads/2019/05/Janayugaya-Web-Image-Gnanasara-talk-about-Maithripala-Sirisena-personality.jpg)
මහින්ද රාජපක්ෂ මහතාට නැති පෞරුෂයක් වත්මන් ජනාධිපති මෛත්රීපාල සිරිසේන මහතාටද ඇති බව ගලගොඩඅත්තේ ඥානසාර හිමි සඳහන් කරති.
පුද්ගලයාගෙන් පුද්ගලයාට ද එක් එක් ආකාරයට පෞරුෂයක් ඇති බව ද, වත්මන් ජනාධිපතිතුමන් තමන් නැවත වතාවක් හිරේ දමන්නට බැරි කෙනෙකුන් නොවන බවද කියා සිටියේය.
හිරු රූපවාහිනියේ සලකුණ වැඩසටහනේදී මෙම අදහස් පල කලහ.