දේශීය
මෙන්න විශේෂ නිවේදනයක්
![මෙන්න විශේෂ නිවේදනයක්](/wp-content/uploads/2019/04/Janayugaya-Web-Image-Special-Announcement.jpg)
සිකුරාදා දින නොයෙකුත් ස්ථාන වලට රැස්වෙන ලෙස දන්වමින් පතුරුවාහරින කෙටි පණිවුඩ කිසිවක් අගරදගුරු හිමිපාණන් හෝ රදගුරු මණ්ඩලය විසින් නිකුත් කර නොමැති බව කාරුණිකව සලකන්න.
වීඩියෝව පහතින් (වර්බුම් කතෝලික රූපවාහිනී නාලිකාවෙන්)