![You destroyed our hotels but you can never destroy our hospitality You destroyed our churches but you can never destroy our values, generosity and kindness You will NEVER destroy the Sri Lankan brotherhood](/wp-content/uploads/2019/05/Janayugaya-Web-Image-Not-birth-control-pills.jpg)
misoprostol නම් මෙම ඖෂධය භාවිත කර ගබ්සාවක් සිදු වීමට නම් දිව යට තැබීමෙන් හෝ යෝනි මාර්ගයට ඇතුළු කිරීමෙන් ඒ පෙති පැය 3කට වතාවක් 4 වතාවක් (පැය 12ක්) තිස්සේ ගත යුතුය. ඉහත සඳහන් ආකාරයට ඉහත බෙහෙත ගන්නා අතර, ඒ සමග Mifepristone නම් ඖෂධය ගැනීමෙන් පෙර කී ඖෂධයේ කාර්යක්ෂමතාවය වැඩි කර ගත හැකි වුවත්, ආහාර සමග මිශ්‍ර කර දීමේ දී ගබ්සාවක් සිදු වීමට ඇති සම්භාවිතාවය අඩුය. ගබ්සාවක් සිදු වීමට නම් එය නිවැරැදි ආකාරයට ගත යුතුය.
misoprostol මුඛ මාර්ගයෙන් ලබා ගන්නේ බඩේ ගෙඩි සුව වීම සඳහාය. වෙබ් අඩවිවලින් සහ ජනමාධ්‍යවලින් පතුරුවන මිථ්‍යාවන් කියවන අතරම එම misoprostol ගැන ගූගල් කරන්න. එය ගබ්සා පෙත්තක් මිස, කිසිවකු අනිවාර්ය වඳ වීමට ලක් නොකරයි.
ඔබට හැකි අයුරින් සමාජ මාධ්‍ය වගකීමෙන් භාවිතා කරන්න.
වැඩිවිස්තර
(1) http://www.misoprostol.org/induced-abortion/
(2) https://www.webmd.com/…/2/drug-6111/misoprostol-oral/details
(3) https://carafem.org/abortion-pill/
දමිත් චන්දිමාල්