විදේශීය
චීනයෙන් තවත් මාරාන්තික වෛරසයක් – පුද්ගලයෙකු මියයයි
![](/wp-content/uploads/2020/03/Janayugaya-Web-Image-Man-who-died-on-bus-in-China-tests-positive-for-‘hantavirus’.jpg)
හැන්ටා නම් වෛරසයක් ආසාදනය වීමෙන් චීනයේ පුද්ගලයෙකු මියගොස් තිබෙන බවට විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
එරට යුනාන් ප්‍රදේශයේ සිට ෂැන්යොන් ප්‍රදේශය බලා බස්රථයකින් ගමන් කරමින් සිටි පුද්ගලයෙකු මෙලෙස මියගොස් තිබෙනවා.
ඒ අනුව එම බස්රථයේ ගමන් ගත් පුද්ගලයින් 32 දෙදෙනෙකු පමණ මේ වනවිටත් පරීක්ෂණ කටයුතු සඳහා යොමු කර ඇති බවයි පැවසෙන්නේ.
හැන්ටා වෛරසය මීයන්ගෙන් පැතිරී යන වෛරසයකි.