සමාජ

අපයෝජිත දැරිය ගැන මාධ්‍යවේදියෙක් යුනිසෙෆ් ආයතනයට පැමිණිලි කරයි

මේ දිනවල කතා බහට ලක්වී ඇති කුඩා දැරියකට ලිංගික අපයෝජනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් පැමිණිල්ලක් යුනිසෙෆ් සංවිධානය වෙත යොමුකර තිබේ. මාධ්‍යවේදී ගයාන් ගාල්ලගේ විසින් එම පැමිණිල්ල ලිඛිතව ඉදිරිපත් කර ඇති අතර ඔහු සඳහන් කර ඇත්තේ මෙම අපාරාදය සම්බන්ධයෙන් මැදිහත් වීමක් එම සංවිධානය හරහා විය යුතු බවය. විශේෂයෙන් ඒ සම්බන්ධයෙන් පර්යේෂණ සිදුකරන කණ්ඩායම් මන්දගාමී ස්වරූපයක් ගන්න නිසා ඒ සම්බන්ධයෙන් සොයා බැලීමක් සිදුකරන ලෙසට ගයාන් ගාල්ලගේ විසින් සිය පැමිණිල්ලේ ඉදිරිපත් කර ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

සබැඳි ලිපි

Back to top button