විදේශීය
157 දෙනෙකු සමඟ අද උදෑසන අවසන් ගමන් ගිය ගුවන් යානය
![157 දෙනෙකු සමඟ අද උදෑසන අවසන් ගමන් ගිය ගුවන් යානය](/wp-content/uploads/2019/03/Janayugaya-Web-Image-Ethiopian-Airlines-Flight-Crashes-Near-Addis-Ababa.jpg)
අද උදෑසන කෙන්යාවේ නයිරෝබි නුවරදී කඩාවැටුනු ඉතියෝපියන් ගුවන් සමාගමට අයත් Boeing 737-8 MAX යානාව 2018 වසරේ නොවැම්බරයේ දී ගුවන් සමාගම වෙත හඳුන්වා දුන් අති නවීන යානාවකි. මෙම අනතුරත් සමග එහි සිටි මගීන් 149 සහ ගුවන් කාර්ය මණ්ඩලයේ 8 දෙනා ඇතුලුව යානයේ ගමන් කළ 157 දෙනාම ජීවිතක්ෂයට පත්විය. තවමත් යානය කඩා වැටෙන්නට හේතුව පැහැදිලි නැති මුත් යානාව ගුවන් ගතවූ මොහොතේ සිට එහි වේගයේ අස්ථාවර භාවයක් පෙන්වා තිබිණි.
හසිත හේරත්