විශේෂාංග
“අවුරුදු නොකා ගරු කරමු” – සිරිමාවොගෙන් ආයාචනයක්
![](/wp-content/uploads/2020/04/Janayugaya-Web-Image-Sirimavo-Message-of-Dudley-Senanayake-death.jpg)
1973 අප්‍රේල් මස 13 වනදා අභාවප්‍රාප්ත වූ ඩඩ්ලි සේනානායකයන් හට ගරු කිරීමක් ලෙස පසුදින අලුත් අවුරුද්ද උත්සවාකාරයෙන් නොපවත්වන ලෙස මහජනතාවගෙන් ඉල්ලූ එවකට ගරු අගමැතිනි සිරිමාවෝ බණ්ඩාරනායක ❤️❤️
මේ එකල පැවති උතුම් දේශපාලන සංස්කෘතියයි.
කසුන් නදීර