දේශීය

ගැබිණි මව්වරුන්ගේ පෝෂණ මල්ල අත්හිටුවයි

ගැබිණි මව්වරුන් සඳහා ලබාදෙමින් සිටි මාසික පෝෂණ මල්ල ලබාදීම නැවත දැනුම්දෙන තුරු අත්හිටුවීමට රජය විසින් දන්වා තිබේ. මේ බව ලංකාව පුරා කෝප්සිටි කළමනාකරුවන් වෙත දැනුම්දී ඇත.

ගැබිනි මාතාවන්ගේ පෝෂණ මල්ල අහෝසි කිරීම පිළිබඳව දැන්වීමක් පළකරන ලෙසද කෝප්සිටි ආයතනය දැනුම්වත් කර ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

සබැඳි ලිපි

Back to top button