කලා

2020 ලෝක විවාහක රූ රැජිණ අපේ ශ්‍රී ලංකාවේ කැරලයින්ට

2020 ලෝක විවාහක රූ රැජිණ කිරුල දිනාගැනීමට ශ්‍රී ලංකාවේ කැරලයින් ජූරී මීට ස්වල්ප මොහොතකට පෙර සමත් විය.

ඇමරිකාවේ ලාස් වේගාස් හි පැවති තරඟයේ දෙවන ස්ථානය අයර්ලන්ත රූ රැජිණටත් තෙවන ස්ථානය වර්ජින් දූපත්වල රෑ රැජිණටත් හිමිවිය.

මීට පෙර රෝසි සේනානායක 1985 ලෝක විවාහක රූ රැජිණ කිරුල ජයගෙන තිබේ.

කැරලයින්, ඔබට සුභ පැතුම් !


කසුන් නදීර

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

සබැඳි ලිපි

Back to top button