දේශීය

අන්තරේ කැඳවුම්කරු ඉල්ලා අස්වෙයි

අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලයේ කැඳවුම්කරු ‘මහීල් බණ්ඩාර දෙහිදෙනිය’ තනතුරෙන් ඉල්ලා අස්වන බවට සටහනක් තම facebook පිටුවේ තබා ඇත. මෙම ඉල්ලා අස්වීමට නිශ්චිත හේතුව නිල වශයෙන් සඳහන් කර නැතත් ඇතමුන් පවසන්නේ පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ දේශපාලන බලපෑම මත ඔහු ඉල්ලා අස්වීමට තීරණය කරන්නට ඇති බවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

සබැඳි ලිපි

Back to top button