දේශපාලන
ගෝඨා තවමත් ඇමරිකානුවෙක්
![2020 ජනපතිවරණය වෙනුවෙන් ගෝඨා ඇමරිකානු පුරවැසි භාවය ඉවත් කරගැනීමට යයි](/wp-content/uploads/2018/12/Janayugaya-Web-Image-American-Gotabaya.jpg)
මාර්තු 01 වෙනිදා සිට ජුනි 30 වෙනිදා දක්වා කාලය තුළ ඇමරිකානු පුරවැසිභාවය ඉවත් කෙරුණු පුද්ගලයන්ගේ ඇමරිකානු ෆෙඩරල් නිල ගැසට් ලේඛනය මේ වනවිට නිකුත්ව තිබේ.
නමුත් එම ලේඛනහිද ගෝඨාභය රාජපක්ශගේ නම සදහන් වී නැත.
එම ලේඛනයේ පිටපතක් පහතින්.