දේශීය
“පොසොන් සමරන්න තරම් ආරක්ෂාවක් නෑ” – සරත් ෆොන්සේකා කියයි
![](/wp-content/uploads/2019/06/Janayugaya-Web-Image-There-is-no-security-to-celebrate-Poson.jpg)
“දැනුමක් නැති මෝඩයන් මේක ඉවරයි කිව්වට ඉවර නෑ. මාසයෙන් දෙකෙන් ඉවර කරන්න පුළුවන් ත්රස්තවාදයක් නෙවෙයි මේ තියෙන්නේ”
යනුවෙන් හිටපු අමාත්‍ය සරත් ෆොන්සේකා මහතා පවසා තිබෙනවා.
ඒ පසුගියදා මාධ්‍යවේදියෙක් ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු ලෙසය.