ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මීළඟ ජනාධිපතිවරණයට ඉදිරිපත් වනු ඇති වාර්තා පළ වී තිබුනද පසුගිය බ්‍රහස්පතින්දා පැවති ආණ්ඩු පක්ෂ කණ්ඩායම් රැස්වීමේදී ජනාධිපතිවරයා පවසා ඇත්තේ යලි බලයට පැමිණීමට තමන්ගේ අදහසක් නොමැති බවයි. නියමිත නිල කාලය තුල ජනාධිපති ධූරයේ රැඳී සිටින බවත් එම කාලය තුල එජාප විරෝධී ස්වදේශික නායකත්වයක් ගොඩනැගීමට මූලිකත්වය ලබාදෙන බවත් ජනාධිපති වරයා පවසා තිබේ.
Read Next
දේශපාලන
July 1, 2019
“ගෝඨා නම් ඕනෙම නෑ” – වෙල්ගම කියයි
දේශපාලන
October 30, 2019
“සජිත්ගේ ආණ්ඩුවෙත් මමයි අගමැති”
දේශපාලන
September 19, 2019
මෛත්‍රී – 2020 මැයි 15 වනතෙක් ජනාධිපති….?
දේශපාලන
October 26, 2019
හොර අගමැති කුමන්ත්‍රණයට අදට වසරයි
දේශපාලන
February 25, 2019
පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකුගේ බර කිලෝ 42කින් වැඩිවෙලා?
දේශපාලන
February 16, 2019
ආවා කියා දෙරණ ගෙනා “හාවා” අහක යන ලෙඩක් දාගෙන
July 1, 2019
“ගෝඨා නම් ඕනෙම නෑ” – වෙල්ගම කියයි
October 30, 2019
“සජිත්ගේ ආණ්ඩුවෙත් මමයි අගමැති”
September 19, 2019
මෛත්‍රී – 2020 මැයි 15 වනතෙක් ජනාධිපති….?
April 5, 2019
මේ වසරේ ජනාධිපතිවරණයක් නෑ…. ජනපති ධූර කාලය අවසන් වන්නේ 2020 මැයි
February 27, 2020
“ආබාධිත රණවිරුවන් නටන නාඩගම ගැන ලැජ්ජා සහගතයි” – කොටුවේ පොඩි හාමුදුරුවෝ පවසයි
October 26, 2019
හොර අගමැති කුමන්ත්‍රණයට අදට වසරයි
September 23, 2019
සහරාන්ට මහින්ද රජයෙන් පඩි ගෙවූ බව ගෝඨාගේ නිල මාධ්‍ය ප්‍රකාශක කෙහෙළිය පිළිගනියි
April 19, 2020
COVID 19 සහ පාර්ලිමේන්තු මැතිවරණය සම්බන්ධව අග්‍රාමාත්‍යවරයාගෙන් නිවේදනයක්
February 25, 2019
පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකුගේ බර කිලෝ 42කින් වැඩිවෙලා?
February 16, 2019