ජනාධිපති මෛත්රීපාල සිරිසේන මීළඟ ජනාධිපතිවරණයට ඉදිරිපත් වනු ඇති වාර්තා පළ වී තිබුනද පසුගිය බ්රහස්පතින්දා පැවති ආණ්ඩු පක්ෂ කණ්ඩායම් රැස්වීමේදී ජනාධිපතිවරයා පවසා ඇත්තේ යලි බලයට පැමිණීමට තමන්ගේ අදහසක් නොමැති බවයි. නියමිත නිල කාලය තුල ජනාධිපති ධූරයේ රැඳී සිටින බවත් එම කාලය තුල එජාප විරෝධී ස්වදේශික නායකත්වයක් ගොඩනැගීමට මූලිකත්වය ලබාදෙන බවත් ජනාධිපති වරයා පවසා තිබේ.
Read Next
දේශපාලන
December 13, 2018
රනිල් ආයෙත් ආවොත් වෙන දේ ගැන අමරසේකර කියූ කතාව
දේශපාලන
January 17, 2020
නව දේශපාලන පක්ෂ ලියාපදිංචි කිරීම අදින් ඇරඹෙයි
දේශපාලන
September 6, 2019
වවුනියාව ශ්රී ලංකාවේ අගනුවර කරන්නැයි ඉල්ලීමක්
දේශපාලන
September 16, 2019
පිළිගත් දේශපාලන පක්ෂ ලැයිස්තුව
දේශපාලන
April 4, 2020
EPF සල්ලි ඇදීමේ කබ්රාල් සැලසුමට දිනේෂ්ගේ විරෝධය
දේශපාලන
September 3, 2019
දේශපාලන මගමානවක සංස්කෘතියක් නැවත අපේ රටට හඳුන්වා දියයුතුයි
February 22, 2020
මැදමුලන වලව්වට නව අධිවේගී පිවිසුමක් ඉදිකිරීමෙන් රුපියල් ලක්ෂ 465ක නාස්තියක්
December 13, 2018
රනිල් ආයෙත් ආවොත් වෙන දේ ගැන අමරසේකර කියූ කතාව
January 17, 2020
නව දේශපාලන පක්ෂ ලියාපදිංචි කිරීම අදින් ඇරඹෙයි
September 6, 2019
වවුනියාව ශ්රී ලංකාවේ අගනුවර කරන්නැයි ඉල්ලීමක්
October 20, 2019
‘ගෝඨා හමුදා සෙබළුන්ගෙන් ගුටි කාපු හැටි’ ෆොන්සේකා හෙළිදරව් කරයි
August 26, 2019
“අද රටේ ආර්ථිකය ස්ථාවරයි…. ඔන්න ඒ දියුණුව තමයි අපි ලබලා දීලා තියෙන්නේ….”
September 16, 2019
පිළිගත් දේශපාලන පක්ෂ ලැයිස්තුව
April 4, 2020
EPF සල්ලි ඇදීමේ කබ්රාල් සැලසුමට දිනේෂ්ගේ විරෝධය
September 3, 2019
දේශපාලන මගමානවක සංස්කෘතියක් නැවත අපේ රටට හඳුන්වා දියයුතුයි
June 9, 2019