දේශීය

රැස පුවත්පත නවතියි

ලේක් හවුස් ආයතනය මඟින් ප්‍රකාශයට පත් කළ රැස පුවත්පත නවත්වා දැමීමට එහි පාලන අධිකාරිය තීරණය කර ඇත.

උසස් රසවින්දනයකින් සහ සාහිත්‍යමය වටිනාකමකින්, මිත්‍යාවට එරෙහි පුවත්පතක් ලෙස ‘රැස’ පසුගිය කාලයේ ජනප්‍රියව තිබුණු නමුත් වත්මන් ආණ්ඩුව පත්වීමෙන් පසු මිත්‍යාව වෙලාගත් පුවත්පතක් බවට පත්විය.

මෙවැනි ප්‍රකාශන මාධ්‍ය ආණ්ඩු මාරුවලින් පසු වෙනස් වන්නේ නම් හෝ නවතින්නේ නම්, ඒ පිළිබඳව අපට හැඟෙන්නේ මිත්‍යාව රජයන බාල රසවින්දනයකින් යුතු මිනිසුන්ට මෙවැනි මාධ්‍ය ගැලපෙන්නේ නැති බවය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

සබැඳි ලිපි

Back to top button