දේශීය

“වෙසක් පොසොන් තොරන් සහ දන්සල් සදාකාලිකවම තහනම් කරන්න”

වෙසක් සහ පොසන් පෙහොය දිනවලදී තොරණ සහ දන්සල් පැවැත්වීම නීත්‍යනුකූලව තහනම් කිරීමට අදාළ නීතිරීති අනුමත කරදෙන ලෙස බුද්ධ ශාසන සහ වයඹ සංවර්ධන අමාත්‍ය ගාමිණී ජයවික්‍රම මහතා මහනායක හිමිවරුන්ගෙන් ඉල්ලීමක් කළේය.

ත්‍රෛනිකායික මහනාමිහිවරුන් බැහැදැකීමට පසුගියදා(27) මහනුවරට ගිය අවස්ථාවේ අමාත්‍යවරයා මෙම ඉල්ලීම සිදු කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

සබැඳි ලිපි

Back to top button