දේශපාලන

මෛත්‍රිපාල සිරිසේන ආයෙමත් සභාපති වෙයි

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති ධුරය යළිත් වරක් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන වෙත ලබා දී තිබේ.

මෛත්‍රිපාල සිරිසේන මහතා පසුගිය ජනාධිපතිවරණයේ දී නිර්පාක්ෂිකව කටයුතු කිරිම හේතුවෙන් තාවකාලිකව පක්ෂ සභාපති ධුරය මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාසට භාරදෙනු ලැබුවේය.

ඒ අනුව යළිත් වරක් පක්ෂ සභාපති ධුරය හිටපු ජනාධිපතිවරයාට භාර දුන් බව මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස සදහන් කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

සබැඳි ලිපි

Back to top button