දේශීය

“සේනා මට බාර දෙන්න”

- අතුරලියේ රතන හිමි

සේනා දළඹු උවදුර මැඬලීමේ කාර්යය තමන් ඇතුළු පිරිසට භාර දෙන ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රි පූජ්‍ය අතුරලියේ රතන හිමියෝ ඉල්ලා සිටියහ.

ලාභදායි දේශපාලන ප්‍රකාශ මිස සේනා කෘමි උවදුරට උත්තර සෙවීමට ආණ්ඩුව අසමත් වී ඇති බවද උන්වහන්සේ පැවැසූහ. රසායනික කෘමි නාශක නොයොදා සොබාවික ලෙස එම උවදුර මර්දනය කිරීමට හැකි පිරිසක් රටේ සිටින බවත් ඔවුන්ට ඒ සඳහා රජය අවස්ථාව දිය යුතු බවත් රතන හිමියෝ ඊයේ (24දා) ශ්‍රී ලංකා ජාතික සභාව සංවිධාන කළ මාධ්‍ය හමුවකදී ප්‍රකාශ කළහ.


දෙනගම ධම්මික රණවීර

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

සබැඳි ලිපි

Back to top button