දේශීය

අමල්, මාධ්‍යයට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීමට සැරසෙයි – අසත්‍ය පුවත් පළ කළ අයට වැඩ වරදින ලකුණු

තමන් සම්බන්ධයෙන් අසත්‍ය පුවත් පළ කළ මාධ්‍ය ආයතනවලට එරෙහිව දිවයිනට පැමිණි පසු නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බව ගායන ශිල්පී අමල් පෙරේරා සඳහන් කළ බව පසු ගියදා ඩුබායි බලා පිටත්ව ගිය නීතිඥ උදුල් ප්‍රේමරත්න මහතා ප්‍රකාශ කරනවා.

ඔහු මේ බව සඳහන් කළේ අත්අඩංගුවේ පසුවන ගායක අමල් පෙරේරා හමුවීමෙන් අනතුරුව ඩුබායි රාජ්‍යයේදියි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

සබැඳි ලිපි

Back to top button