දේශීය
local news category of janayugaya news website
-
හෙලිකොප්ටරයෙන් ගස් හිටවන ගුවන් හමුදා මෙහෙයුම
නොච්චියාගම රනෝරාව රජයේ වනාන්තරෙයේ අක්කර 5ක භූමියේ නව රුක් රෝපන ව්‍යාපෘතියක් ශ්‍රී ලංකා ගුවන් හමුදාව විසින් පසුගිය දා(12) ක්‍රියාවට නැංවීය.…
වැඩිදුර කියවන්න -
නාවික හමුදාවේ සෙබළුන් දෙදෙනෙක් අත්අඩංගුවට
2008 හා 2009 අතර කාලය අතරතුර කොළඹ හා තදාසන්න ප්‍රදේශවල තරුණයින් 11 දෙනකු පැහැරගෙන ගොස් අතුරුදන් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් තවත්…
වැඩිදුර කියවන්න -
ලක්බිම මාධ්‍යවේදීන් සහ සේවකයන් එළියට දමයි – තිලංගගේ අයියා ජගත්ටත් වාරණ නියෝගයක්
තිලංග සුමතිපාල මහතා විසින් පවත්වා ගෙන ගිය දිනපතා ලක්බිම පුවත් පත වසා දමා එහි සේවකයන් 30 දෙනෙකු නෙරපා දැමීමට කටයුතු…
වැඩිදුර කියවන්න -
ඊවා වනසුන්දර විශ්‍රාම යයි
ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ඊවා වනසුන්දර මහත්මිය අද(14) සිය සේවයෙන් විශ්‍රාම යන බව ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ නිවේදනය කෙරුණි. අද(14) ශ්‍රේෂ්ඨාධිකරණ 502 ශාලාවේ ඊවා…
වැඩිදුර කියවන්න -
සමනලී – කාංචනගෙන් කෝටි 50ක වන්දි ඉල්ලයි
ජනප්‍රිය නිළි සමනලී ෆොන්සේකා මහත්මිය සිය නීතිඥයින් මාර්ගයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රි කාංචන විජේසේකර මහතාගෙන් රුපියල් කෝටි 50ක වන්දියක් ඉල්ලමින් එන්තරවාසියක් යොමුකර…
වැඩිදුර කියවන්න -
W. ජයසිරි, ‘සූදු කෙලින ජනාධිපති’ එන නිසා කලාභූෂණ රාජ්‍ය සම්මාන උළෙල ප්‍රතික්ෂේප කරයි
2018, කලාභූෂණ,රාජ්‍ය සම්මාණ උළෙල සඳහා මට ආරාධනා ලැබී තිබේ. රටේ අනාගතය සමග සූදූකෙලින ජනාධිපතිවරයෙකු ගේ අතින් කලාභූෂණ සම්මාණය ලබාගැනීම හා…
වැඩිදුර කියවන්න -
දොස්තරලා ස්ට්‍රයික් ද?
ඌව පළාතේ වෛද්‍යවරුන්ගේ හා සෞඛ්‍ය සේවකයන්ගේ හිඟ අතිකාල දීමනා හා අනෙකුත් දීමනා කඩිනමින් ලබාදීමට පළාත් සභා බලධාරින් අපොහොසත් වුවහොත් ලබන…
වැඩිදුර කියවන්න -
ආරක්ෂක සේවා අණ සහ මාණ්ඩලික විද්‍යාලයේ උපාධි ප්රදානෝත්සවය ජනපති ප්‍රදානත්වයෙන්
සපුගස්කන්ද, ආරක්ෂක සේවා අණ හා මාණ්ඩලික විද්‍යාලයේ පාඨමාලා අංක 12 සාර්ථක ලෙස හදාරා නිම කළ ත්‍රිවිධ හමුදා ශිෂ්‍ය නිලධාරින්ට එම…
වැඩිදුර කියවන්න -
ත්‍රිපිටකය ජාතික උරුමයක් ලෙස නම් කරයි
ත්‍රිපිටකය ජාතික උරුමයක් ලෙස නිලවශයෙන් ප්‍රකාශයට පත් කිරීමට රජය තීරණය කර ඇත. ඒ පිළිබඳ රාජ්‍ය උත්සවය ලබන වසරේ ජනවාරි මස…
වැඩිදුර කියවන්න -
දුරකතන පිළිබඳ පැමිණිලි සඳහා සෑදු නව පොලිස් වෙබ් අඩවිය ආරම්භයේදීම අකර්මන්‍ය වෙලා
අස්ථානගත වු හෝ සොරකම් කරන ලද දුරකතන පිළිබඳව දැනුම් දීමට ශ්‍රී ලංකා පොලීසිය විසින් නව වෙබ් අඩවියක් හඳුන්වා දී තිබෙනවා.…
වැඩිදුර කියවන්න