දේශීය

දේශීය මත්පැන් මිල ඉහළට

ශ්‍රී ලංකාවේ ඩිස්ටිලරීස් සමාගමේ සුරාබදු නිෂ්පාදනවල මිල ඊ‌යේ (28) සිට සංශෝධනය කර තිබේ.

ඒ අනුව මත්පැන් බෝතලයක මිල රුපියල් 10 කින් වැඩි කර ඇති බව එම සමාගමේ ප්‍රකාශකයකු පැවසීය.

නිෂ්පාදන පිරිවැය හේතුවෙන් මෙලෙස මිල සංශෝධනය කර ඇති බවත් ඇතැම් නිෂ්පාදනවල මිල නොවෙනස්ව පවතිනු ඇති බවත් ඔහු වැඩිදුරටත් කීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

සබැඳි ලිපි

Back to top button