school
- දේශීය
රටේ දරුවන් 39,000ක් අනතුරුදායක රැකියාවල
මෙරට වයස අවුරුදු දහහතට අඩු දරුවන්ගෙන් 39007 දෙනකු අන්තරායකාරී රැකියාවල යොදවා සිටින අතර, අවුරුදු එකොළහට අඩු දරුවන් 3002 දෙනකු ළමා…
වැඩිදුර කියවන්න - දේශීය
‘ළඟම පාසල තෙමෙන පාසල’
මේ රත්නපුර – ලෙල්ලෝපිටිය ශ්‍රී රාහුල මහා විද්‍යාලයයි. පාසලේ 2 ශ්‍රේණියේ දරුවන් ඉගෙනුම ලබන මෙම ගොඩනැහිල්ලේ වහලයේ බාල්ක දැඩිලෙස දිරාපත්ව…
වැඩිදුර කියවන්න - දේශීය
21 ප්‍රහාරයෙන් අසරණ වූ දරුවන්ට අධ්‍යාපන අමාත්‍යංශයෙන් විශේෂ වැඩපිළිවෙලක්
අප්‍රේල් 21 ත්‍රස්ත ප්‍රහාරයෙන් පාසැල් සිසුන් 22 දෙදෙනෙකුට දෙමාපියන් අහිමිවී ඇතැයි අධ්‍යාපන අමාත්‍යාංශය පවසනවා. මෙම ප්‍රහාරයෙන් පාසල් සිසුන් 29 දෙනෙකු…
වැඩිදුර කියවන්න - දේශීය
පාසල් දරුවන්ට යකඩ සමඟ ෆෝලික් ඇසිඩ්
පාසල් දරුවන්ගේ ඇති පැවසෙන යකඩ ඌනතාව තුරන් කිරීම සඳහා පාසල් දරුවන් වෙත ලබාදෙන දිවා ආහාරය සමග යකඩ හා ෆෝලික් ඇසිඩ්…
වැඩිදුර කියවන්න - දේශීය
ආරක්ෂාව තහවුරු බව රටට කිව්වට දේශපාලකයින්ගේ දරුවන් පාසල් එවලා නැහැ
ජාතික ආරක්ෂාව තහවුරු බැවින් පාසල්වල 6 ශ්‍රේණියේ සිට ඉහළ පංති සඳහා දෙවන වාරය පසුගිය සඳුදා (06) ආරම්භ කළද කොළඹ ප්ර්රධාන…
වැඩිදුර කියවන්න - දේශීය
සියලු පාසල්වලට ආරක්ෂක කමිටු
සියලු පාසල් වල ආරක්ෂක කමිටු පිහිටුවන ලෙස විදුහල්පතිවරුන්ට දන්වා ඇතිබව අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම් නිහාල් රණසිංහ මහතා පැවසීය. ලිඛිතව සියලු පළාත්…
වැඩිදුර කියවන්න - දේශීය
හදිසි බෝම්බ ප්‍රහාර සිදුවීම් නිසා හෙට සහ අනිද්දා දිවයින පුරා පාසල් වසා දමයි
හෙට (22) සහ අනිද්දා (23) දිනයන්හි සියළුම පාසල්වලට නිවාඩු දී ඇති බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් පවසයි.
වැඩිදුර කියවන්න - දේශපාලන
“ඉසුර මානසික රෝගියෙක්, ‘ඉසුර විද්‍යාලය’ නම දමන්නැයි බලපෑම් කලා”
මාදිවෙල රාහුල විද්‍යාලයේ නම ‘ඉසුර’ විද්‍යාලය ලෙස වෙනස් කරන්නට බස්නාහිර මහ ඇමති ඉසුර දේවප්‍රිය දැඩි ලෙස බලපෑම් කල බව බස්නාහිර…
වැඩිදුර කියවන්න - විශේෂාංග
තොටගමුවේ රාහුල කවුද? ඒ වගේද ඉසුර
වත්මන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා 2015 ජනාධිපතිවරණයේදී ප්‍රකාශ කළේ, මහජන මුදල් යොදවා සිදු කරන ව්‍යාපෘති සඳහා දේශපාලනඥයන්ගේ නම් යෙදීමේ සම්ප්‍රදායට…
වැඩිදුර කියවන්න - දේශීය
ටැබ් ටෙන්ඩරයේ බරපතළ වංචාවක් – උසස් පෙළ ළමුන්ට දෙන්න යන ටැබ්වල එෆ්සීසී ප්‍රමිති සහතිකය නෑ
2017 මැයි මාසයේ දී උසස් පෙල සියළුම ළමයින්ට ටැබ් පරිගණක ලබා දීමට ටැබ් 195,148ක් මිළ දී ගැනීමට ටෙන්ඩර් කැඳෙව්වා. ඒ…
වැඩිදුර කියවන්න