prime minister
- දේශීය
මාර්ග නාමපුවරුවලින් දෙමළ නම ඉවත් කළ අය අත්අඩංගුවට
මාර්ග නාමපුවරුවලින් දෙමළ වචනය ඉවත් කළ පුද්ගලයන් පිළිබද විමර්ශනයක් සිදුකොට සැකකරුවන් අත්අඩංගුවට ගන්නා ලෙස අගමැතිවරයා පොලීසියට උපදෙස් දී ඇත. පානදුර,…
වැඩිදුර කියවන්න - දේශපාලන
“හොරු නැතැයි කියන” නව කැබිනට් මණ්ඩලය දිවුරුම් දෙයි
නව රජයේ කැබිනට් මණ්ඩලය මීට සුළු මොහොතකට පෙර ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ඉදිරියේ දිවුරුම් දෙනු ලැබුවේය. ඒ, ජනාධිපති ලේකම් කාර්යාලයේදීයි. ඒ…
වැඩිදුර කියවන්න - දේශපාලන
“මහින්දගේ අගමැති සිහිනය” සැබෑ වෙයි
මහින්ද රාජපක්ෂ මීට සුළු මොහොතකට පෙර නව අග්‍රාමාත්‍ය ධුරයේ දිවුරුම් දුන්නේය. ජනාධිපති ලේකම් කාර්යාලයේදී සිදුවූ දිවුරුම්දීමේ අවස්ථාවට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ,…
වැඩිදුර කියවන්න - දේශපාලන
රනිල් සමු ගනී….!
රනිල් වික්‍රමසිංහ අග්‍රාමාත්‍ය ධුරයෙන් ඉවත් වීමට තීරණය කර තිබෙනවා. අග්‍රාමාත්‍ය උපදේශක සුදර්ශන ගුණවර්ධන මීට සුළු වේලාවකට පෙර ට්විටර් පණිවුඩයක් නිකුත්…
වැඩිදුර කියවන්න - දේශපාලන
මහින්ද අගමැතිකම එපා කියයි
මහ මැතිවරණයක් පවත්වා අගමැති ධුරය බාර ගන්නා තෙක් භාරකාර රජයක අගමැති පදවිය බාර නොගැනීමට විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ තීරණය කර…
වැඩිදුර කියවන්න - දේශපාලන
“සජිත්ගේ ආණ්ඩුවෙත් මමයි අගමැති”
සජිත් ප්‍රේමදාස ජනාධිපති ධූරය දරන රජයෙත් තමන් අග්‍රාමාත්‍යවරයා බව එක්සත් ජාතික පක්ෂයේ නායක අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ පවසයි. රජයේ ඉදිරි සංවර්ධන…
වැඩිදුර කියවන්න - දේශපාලන
අවුරුද්දක් ගැන ප්‍රශ්න දහයක්
අදින් අවුරුද්දකට පෙර, එනම් 2018 ඔක්තෝබර් 26 දා ජනාධිපතිවරයා ව්‍යවස්ථා විරෝධී ලෙස අගමැති ධුරයට මහින්ද රාජපක්ෂ පත් කළේය. ශ්‍රේෂ්ඨාධිකරණය මගින්…
වැඩිදුර කියවන්න - දේශීය
රට මුහුණ දෙන තර්ජන මැඩ ගැනීමට සහයෝගයෙන් වැඩ කිරීම වැදගත්
ශ්‍රී ලංකාව සහ මාලදිවයින යනු ඉන්දියන් සාගරයේ සමුද්‍ර මංසන්ධි ආසන්නයේ පිහිටි ස්වාධීන රාජ්‍යයන් දෙකක් බවත් ඉහළ යන කලාපීය ආතති, ත්‍රස්තවාදය,…
වැඩිදුර කියවන්න - විදේශීය
ඉතියෝපියාවේ අගමැති පැළ මිළියන 350ක් සිටුවයි
දිනෙන් දිනම දියුණු වන ඉතියෝපියානු රාජ්‍යය පසුගිය ජූලි 29වනදා ලොවටම දැනෙන තවත් අපූරු වැඩක් සිදු කළා. ඒ පැය 12ක් තුළදී…
වැඩිදුර කියවන්න - විශේෂාංග
ගරු අග්රාමාත්යතුමනි, ඇත්ත කියන්න!
● ශ්‍රී ලංකාව සැලසුම් සහගත ත්‍රස්ත ප්‍රහාරයකට ලක්වෙලා දැන් පැය විසිහතරකට කිට්ටුයි. නමුත් ශ්‍රී ලංකා රජය නිල වශයෙන්, ප්‍රහාරයට වගකිවයුතු…
වැඩිදුර කියවන්න