power cut
- දේශීය
‘දවසට පැය 2 බැගින් විදුලිය කැපීම’ අද සිට නොකියාම අරඹලා
ලංකා විදුලිබල මණ්ඩල විසින් අද දින සිට දීප ව්‍යාප්තව පැය දෙක විදුලි කප්පාදුවක් අරඹා ඇති අතර ඒ් ගැන පූර්ව දැනුම්දීමක්…
වැඩිදුර කියවන්න - දේශීය
2022 වෙනකං කරන්ට් එක කැපිල්ලක්
විදුලිබල ක්ෂේත්රයේ පවතින ජාවාරම් ක්‍රියා නවතා දැමීමට කටයුතු නොකළොත් 2022 වනතෙක් විදුලි කප්පාදුවකට මුහුණදීමට ජනතාවට සිදුවන බව ජනතා විමුක්ති පෙරමුණ…
වැඩිදුර කියවන්න - දේශීය
ලයිට් මදිවාට වතුරත් දිගටම කපනවාලු
පවතින වියළි කාලගුණ තත්වය හේතුවෙන් ඉදිරියේදී ජල සැපයුමත් සීමා කිරීමට සිදුවිය හැකි බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි.…
වැඩිදුර කියවන්න - දේශීය
අරලියගහ මන්දිරයට කරන්ට් එක ගන්නේ ජෙනරේටරෙන්…. මණ්ඩලයේ විදුලිය නොගෙන, ඔයාලත් එහෙම කරන්න….
උද්ගතව ඇති විදුලිබල අර්බූදය නිමා වනතුරු රජයේ කාර්යාල තුළ අරපිරිමැස්මෙන් විදුලිය පරිභෝජනය කරලීමට සාධනීය පියවර ගන්නා ලෙස ශ්‍රී ලංකා පරිපාලන…
වැඩිදුර කියවන්න - දේශීය
මං කරපු විදිහට කළා නම් විදුලි අර්බුදයයක් එන්නේ නෑ
තම රජය සමයේ නොරොච්චෝලය ඉදි කිරීම සඳහා බාර දුන් චීන ආයතනයට ලබා දුන්නේ නම් මෙවැනි ආකාරයට රට තුළ විදුලි අහේනියක්…
වැඩිදුර කියවන්න - දේශීය
වර්ෂාව නොලැබුනොත් වැඩි වෙලාවක් කරන්ට් කපනවා
සිංහල අවුරුදු සමයට පෙර ප්‍රමාණවත් වැසි නොලැබුණහොත් දැනට විදුලිය කප්පාදු කරන පැය ගණන තවදුරටත් ඉහළ යා හැකි බව ලංකා විදුලිබල…
වැඩිදුර කියවන්න - දේශීය
විදුලිය කප්පාදු කරන්නේ වියලි කාළගුණය නිසා නෙමෙයි…. ඇත්තම හේතුව මේකයි….
විදුලිය කප්පාදු කිරීමට සිදුව ඇත්තේ වියලි කාළගුණික තත්ත්වය හෝ නොරොච්චෝලේ බලාගාරය බිඳවැටිම නිසා නොවන බව බලශක්ති විශේෂඥ ආචාර්ය තිලක් සියඹලාපිටිය…
වැඩිදුර කියවන්න - දේශීය
අද සිට නිල වශයෙන් පැය 4ක විදුලි විදුලිය කැපීමක්
අධික විදුලිය ඉල්ලූම හමුවේ ප්‍රමාණවත් විදුලි සැපයුමක් ලබාදීමට නොහැකි වීම හේතුවෙන් එක් ප්‍රදේශයකට දිනකට පැය 04ක කාලයක් විදුලි සැපයුම අත්හිටුවීම…
වැඩිදුර කියවන්න - දේශීය
හෙට ඉඳන් විදුලිය සැපයීමට සීමාවක්
පවතින වියළි කාලගුණය හේතුවෙන් විදුලිබල සැපයුම සීමා කිරීමට සිදුවන බව ලංකා විදුලිබල මණ්ඩලය පවසනවා. බලාගාර ආශ්රිත ප්‍රදේශවලට ප්‍රමාණවත් වැසි නොලැබීම…
වැඩිදුර කියවන්න