politics
- දේශීය
පහුගිය ජනාධිපතිවරණ කාලයේ රත්නපුර දිස්ත්‍රික්කයේ පොලිස් නිලධාරීන්ගෙන් unpය පළිගත් හැටි
පසුගිය ජනාධිපති වරණය වෙනුවෙන් එක්සත් ජාතික පක්ෂයට ආධාර අනුබල නොදුන් රත්නපුර දිස්ත්‍රික්කයේ පොලිස් ස්ථානාධිපතිවරුන් (03) තුන් දෙනෙකු සහ උප පොලිස්…
වැඩිදුර කියවන්න - දේශපාලන
රනිල් ඉවත් වෙයි….
එක්සත් ජාතික පක්ෂයේ නායකත්වය කරු ජයසූරිය මහතාට ලබා දීමට පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා තීන්දු කර ඇත. ඒ අනුව ඉදිරි…
වැඩිදුර කියවන්න - දේශීය
පැවිදි පක්ෂය දේශපාලනයෙන් ගිය දාට රටට ආශිර්වාදයක් වෙයි
පැවිදි පක්ෂය දේශපාලනයෙන් සම්පූර්ණයෙන්ම ඉවත් විය යුතු බව කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් පියතුමා පවසයි. වගවන පාලනයක් සඳහා පුරවැසියන්…
වැඩිදුර කියවන්න - විශේෂාංග
පුද්ගලික මාධ්‍ය ජනපති මැතිවරණ පණතෙන් නිදහස්ද?
අදහස් දැරීමේ අයිතිය, අදහස් ප්රකාශනයේ සහ භාෂණයේ අයිතිය, මතයක් දැරීමේ අයිතිය, සමාගමයේ නිදහස සියල්ල ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව මගින් ස්ථාපිත කොට…
වැඩිදුර කියවන්න - දේශපාලන
එක්සත් වාමාංශික පෙරමුණේ සහය ජාතික ජන බලවේගයට
පාර්ලිමේන්තු මන්ත්‍රී ජයම්පති වික්‍රමරත්න මහතා ජාතික සංවිධායක ධූරය දරන එක්සත් වාමාංශික පෙරමුණ එක්සත් ජාතික පෙරමුණෙන් ඉවත්වී අනුර කුමාර දිසානායක මහතාට…
වැඩිදුර කියවන්න - දේශීය
“මේ රට හදන්න හාමුදුරුවරු මරන්න වෙනවා”
මේ රටේ මිනිස්සුන්ගේ හිතන ක්‍රමය වෙනස් කළ යුතුව ඇති බවත්, රටකට පළමුවෙන්ම අවශ්‍ය කරන්නේ දර්ශනයක් බවත් තිත්තගල්ලේ ආනන්දසිරි හිමි පවසයි.…
වැඩිදුර කියවන්න - දේශීය
‘ගෝඨාගේ බොරුව’ අතේ පත්තු වෙයි – රට රවටන හොර ලියවිල්ල මෙන්න
ජනාධිපතිවරණයට ඉදිරිපත්වීම සඳහා සිය අමරිකානු පුරවැසි බාවය ඉවත් කරගත් බව කියමින් ගෝඨාභය රාජපක්ෂ පාර්ශ්වය අද දින උදෑසන ප්‍රසිද්ධ කිරීමට කටයුතු…
වැඩිදුර කියවන්න - දේශීය
විශ්වාසභංග යෝජනාව පැරදුන හේතුව අනුර හෙළිකරයි
විපක්ෂනායක මහින්ද රාජපක්ෂ සහ ආර්. සම්බන්ධන් නිවැරදි තීන්දු ගත්තානම් ජනතා විමුක්ති පෙරමුණ ඉදිරිපත් කළ විශ්වාසභංග යෝජනාව ජයගැනීමට හැකියාවක් තිබුණ බව…
වැඩිදුර කියවන්න - විශේෂාංග
පහත්ම සත්ත්වයා
නූතන මානවයාගේ හැසිරීම. නොනිත් ආශාවන් හා අභිලාෂ ගැන අවධානය යොමු කිරීමේ දී එකවර විමතියක් මෙන් ම දැඩි කම්පනයක් ද ඇති…
වැඩිදුර කියවන්න