featured
- දේශපාලන
“අද තාත්තා කෙනෙකුට පාසලට යන්න බෑ…. හමුදාවෙන් වෙඩි තියලා මරනවා” – මහින්ද රාජපක්ෂ
අසනීප වූ දරුවකු බැලීම සඳහා පියෙකුට පාසලකට යාමට නොහැකි තත්වයක් අද උද්ගත වී ඇති බව විපක්ෂනායක මහින්ද රාජපක්ෂ මහතා පවසයි.…
වැඩිදුර කියවන්න - දේශීය
අසනීප වුනු පුතා බලන්න ආ තාත්තාට හමුදාවෙන් වෙඩි තබයි
ගාල්ලේ අක්මීමන උපනන්ද කණිෂ්ඨ විදුහලේ ආරක්ෂාවට යොදා සිටි සෙබළෙකු අතින් සිසුවෙකුගේ පියෙකු වෙඩි වැදී මරණයට පත්වීමේ සිදුවීමක් ඊයේ(4) දහවල් වාර්තා…
වැඩිදුර කියවන්න - විශේෂාංග
ජීවිත බිල්ලට දෙමින් ඉදිකරන ගල්අඟුරු බලාගාර
කර්මාන්තකරණය හා ගල්අඟුරු විශාල වශයෙන් ලොව ගල්අඟුරු දහනය ආරම්භ වන්නේ ගල් අඟුරුකරණය නැත්නම් කර්මාන්තකරණය යුරෝපයේ ආරම්භ වූ අවධියේය. ඒ එක්දහස්…
වැඩිදුර කියවන්න - දේශීය
අත්‍යාවශ්‍ය සේවා කියලා ගැසට් කරලා සතියයි – වර්ජන
දුම්රිය වර්ජනයට හේතුව වී ඇත්තේ රාජකාරී වෙලාවේදී බිමතින් හැසිරුණ දුම්රිය සේවකයකුට විනය ක්‍රියාමාර්ග ගැනීමට එරෙහිව එල්ල වූ බලපෑමක් බව වෘත්තීය…
වැඩිදුර කියවන්න - පුරවැසි කොළම
දඟගෙයි දඬුවම් සියුමැලි වැඩිනම් අලුගෝසුවනේ එල්ලාපන්….
මේ අවුරුදු දාහතේ දරුවෙකුගේ පරිගනකයේ තිබූ නිල් චිත්‍රපට දැක අල්ලාගෙනගොස් වෙනත් අපචාරයක වරද පැටවූ රටය. මේ, නොකල වරදකට කොණ්ඩයාව අල්ලාගෙන…
වැඩිදුර කියවන්න - දේශීය
කරවිට වැව් ඉස්මත්තේ ගස් 1000ක් කපන ජාවාරමට විරුද්ධ වෙමු
හලාවත කරවිට වැව් ඉස්මත්තේ දැනට නිරුපද්‍රිතව වැජඹෙන වසර සිය ගණනාවක් පැරණි, පරිසරයට බොහෝ වටිනා යෝධ ගස් කොළන්, හෙට අනිද්දා ගෙදර…
වැඩිදුර කියවන්න - දේශීය
කතරගමට තාවකාලික පොලිතින් තහනමක්
ඓතිහාසික රුහුණු මහා කතරගම දේවාලයේ වාර්ෂික ඇසළ උත්සව සමයේ එම ප්‍රදේශය පොලිතින්වලින් තොර කලාපයක් බවට නම්කර තිබෙනවා. එම වැඩසටහන ලබන…
වැඩිදුර කියවන්න - විදේශීය
“අපිට මෑත කාලෙ වුණු විශාලතම පාඩුව මේක” – පුටින්
තම රටට මෑත කාලයේ සිදු වූ විශාලතම පාඩුව න්‍යෂ්ටික බලයෙන් ක්‍රියා කරන මෙම සබ්මැරීනය සහ එහි සිටි විශිෂ්ට නාවිකයන් නැති…
වැඩිදුර කියවන්න - විශේෂාංග
බොරු වඳ සැත්කම් චෝදනාවෙන් පසු මහාචාර්ය චන්න ජයසුමන හා හේමන්ත රන්දුනුට සිදුවන්නේ කුමක්ද?
ජාතිවාදී පච වැපිරීමේ ප්‍රමුඛයා වන “දිවයින” පුවත්පතේ හේමන්ත රණ්දුනු නම් තක්කඩියා සහ රජරට වෛද්‍ය පීඨයේ ජාතිවාදී “මහාචාර්ය” චන්න ජයසුමනට විරුද්ධව…
වැඩිදුර කියවන්න