featured
- දේශීය
කාලගුණය අවදානම් ! සුරක්ෂිත වීම ඔබ සතුයි….
දිවයිනේ දැනට පවතින වැසි තත්ත්වය ඉදිරි දින කිහිපයේදීත් තවදුරත් පවතිනු ඇතැයි බලාපොරොත්තු වේ. දිවයිනේ බොහෝ පළාත්වල වැසි හෝ ගිගුරුම් සහිත…
වැඩිදුර කියවන්න - දේශීය
රාවණා නැවත සක්‍රීයයි
බණ්ඩාරවෙලට ඇදහැලෙන අධික වැසි හේතුවෙන් රාවණා ඇල්ලේ ජලය හිටි හැටියේ වැඩිවීමේ අවධානමක්ද පවතී. එබැවින් රාවණා ඇල්ල ආශ්‍රිතව දියනෑමෙන් වළකින ලෙසට…
වැඩිදුර කියවන්න - දේශපාලන
“වීරවංශගේ ගෝඨා ඝාතන කතාව” පට්ටපල් බොරුවක්
පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ ඝාතනය කිරීමට හෝ සැළසුමක් තිබෙන බවට ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ විසින් කළ…
වැඩිදුර කියවන්න - දේශීය
නිකාබ් සහ බුර්කා අඳින්න නීතියෙන් අවසර ලැබෙයි
හදිසි නීතිය ක්‍රියාත්මක නොවන බැවින් නිකාබ්, බුර්කා සහ මුහුණු ආවරණ පැලදීම පිළිබඳ නීතිය බලාත්මක නොවන බව පොලිස් මුලස්ථානය පවසයි. තැපැල්,…
වැඩිදුර කියවන්න - දේශීය
කුඩා සාමනේර දෙනමකට බරපතල ලිංගික අපයෝජනයක් කළ පොහොට්ටුවේ ක්‍රියාකාරී හිමිනම
පොහොට්ටු පක්ෂයේ මෙන්ම එම පක්ෂයට අනුබද්ධ විවිධ සංවිධානවල ඉදිරිපෙල ක්‍රියාකාරී නායක භික්ෂුවක්වන හෝකන්දර දකුණ, හෝකන්දර දක්ෂිනාරාම ද්වී භාෂා මූලික පිරිවෙනේ…
වැඩිදුර කියවන්න - දේශීය
රාජ්‍ය ද්‍රෝහී චෝදනා ලත් මාධ්‍යවේදීන් 08ක් නිදහස්
තවදුරටත් නඩුව පවත්වාගෙන යෑමට බලාපොරොත්තු නොවන බව නීතිපති දෙපාර්තමේන්තුව පාර්ශ්වයෙන් දැනුම් දීමෙන් පසු අද (20) කොළඹ මහේස්ත්‍රාත් අධිකරණ – අංක…
වැඩිදුර කියවන්න - දේශපාලන
“ලසන්තව මැරුවේ ගෝඨා නෙමෙයි සරත් ෆොන්සේකා….”
ලසන්ත වික්‍රමතුංග ඝාතනය කලේ ගොටාභය රාජපක්ෂ නොවන බවත් එය සිදුකලේ සරත්ෆොන්සේකා විසින් බවත් ඩිලාන් පෙරේරා සහ එස්.බී. දිසානායක අද(19) පැවති…
වැඩිදුර කියවන්න - දේශපාලන
හිටපු හමුදාපති මහේෂ් සේනානායක ජනාධිපතිවරණයට….?
ඉදිරි ජනාධිපතිවරණය සඳහා අපේක්ෂකයෙකු ලෙසින් හිටපු යුද හමුදාපති ජනරාල් මහේෂ් සේනානායක මහතා ඉදිරිපත් කිරීමට ජාතික ජනතා ව්‍යාපාරය විසින් යෝජනාවක් ඉදිරිපත්…
වැඩිදුර කියවන්න - දේශපාලන
මෛත්‍රී – 2020 මැයි 15 වනතෙක් ජනාධිපති….?
සිය ධුරකාලය අවසන් වන්නේ කවදායින්ද යන්න පිළිබඳව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද (19) ශ්‍රේෂ්ඨාධිකරණ මතය විමසීමට නියමිත බව වාර්තා වේ.…
වැඩිදුර කියවන්න - දේශීය
ආබාධිත රණවිරුවන්ගේ උපවාසයට තහනම් නියෝගයක්
උපවාසයේ යෙදෙන ආබාධිත රණවිරුවන්ට ජනාධිපති මන්දිරය, ආරක්ෂ අමාත්‍යංශය, ගාලුපාර, අලියගහ මන්දිරය, ලෝටස් පාර, ආරක්ෂක අමාත්‍යංශය,අගමැති කාර්යාලය සහ අගමැති ලේකම් කාර්යාලය…
වැඩිදුර කියවන්න