featured
- දේශීය
රට පුරා රජයේ පාසල් හිස් වෙයි….
ගුරු හා විදුහල්පති වෘත්තිය සමිති, රජයේ විධායක සේවා නිලධාරින්ගේ සංගමය, දුම්රිය වෘත්තිය සමිති සහ විශ්වවිද්‍යාල අනධ්‍යන සේවක වෘත්තීය සමිති ඇතුළු…
වැඩිදුර කියවන්න - දේශීය
“පෙරහැරට අලි ඇතුන් යොදා ගැනීම බුදු දහමට කරන නිගාවක්”
අලි ඇතුන් යොදාගනිමින් පෙරහැර පැවැත්වීමේ ක්‍රමය බුදු දහමට අගෞරවයක් බව දක්ෂිණ ලංකාවේ ප්‍රධාන සංඝනායක ආචාර්ය ඔමල්පේ සෝභිත නාහිමියන් පසුගිය දිනක…
වැඩිදුර කියවන්න - දේශීය
විපතටපත් ජනතාවට මුස්ලිම් පල්ලියෙන් කෑම පාර්සල් 2000ක්
ඇද හැලෙන මහවැසි හේතුවෙන් මීගමුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පවුල් 2000ක් පමණ විපතට පත්ව ඇතැයි වාර්ථා වෙනවා. මේ බහුතරයක් දෙනා පෙරියමුල්ල,…
වැඩිදුර කියවන්න - දේශීය
‘දළදා පෙරහැරෙන් වධ විඳි ටිකිරි’ අවසන් ගමන් යයි….
අසනීප තත්ත්වයෙන් සහ වයෝවෘධව ඉතා දුර්වල වී සිටියදී මහනුවර දළදා පෙරහැරේ ගමන් කරවීම හේතුවෙන් බොහෝ අවධානය දිනාගත් ටිකිරි ඇතින්න ඊයේ…
වැඩිදුර කියවන්න - දේශීය
“නීතිය හරියට ක්‍රියාත්මක වුනා නම්, ගෝඨාභය මේ වනවිට සිරගතව සිටිය යුතුයි”
නීතිය හරිහැටි ක්‍රියාත්මක කෙරුණා නම් පොහොට්ටුව අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ ඇතුළු විපක්ෂයේ පිරිසක් මේ වනවිට සිරගතව සිටිය යුතු බව ජනතා විමුක්ති…
වැඩිදුර කියවන්න - දේශපාලන
යෝෂිත ආයෙමත් හොඳ ළමයෙක් වෙයි….
නාවික හමුදා ප්‍රකාශක ලුතිනන් කමාන්ඩර් ඉසුරු සූරියබණ්ඩාර මහතා අද සඳහන් කළේ, ජනාධිපතිගේ උපදෙස් මත නාවික හමුදාපතිවරයා විසින් යෝෂිත රාජපක්ෂ යළි…
වැඩිදුර කියවන්න - දේශීය
ඥානසාර හිමි අත්අඩංගුවට ගන්නැයි ඉල්ලා උතුරේ නීතිඥවරු සේවයෙන් ඉවත් වෙති
අධිකරණ නියෝගයට පිටින් ගොස් මුලතිව්, නයාරු ගුරුකන්ද රජමහා විහාරස්ථානයේ නායක කොළඹ මේධාලංකාරකිත්ති නාහිමියන්ගේ දේහය විහාර භූමියේම අදාහනය කිරීමට කටයුතු කළ…
වැඩිදුර කියවන්න - දේශපාලන
හිටපු හමුදාපති ජාතික ජනතා පක්ෂයෙන් ජනාධිපතිවරණයට
ඉදිරි ජනාධිපතිවරණයේදී ජනාධිපති අපේක්ෂකයෙකු ලෙස හිටපු හමුදාපති මහේෂ් සේනානායක ජාතික ජනතා පක්ෂයෙන් ඉදිරිපත් වන බව ජාතික ජනතා පක්ෂය කියා සිටියි.…
වැඩිදුර කියවන්න - දේශීය
මුලතිව් නෛආරු පන්සලේ සිදුවීමේ කිසිවෙකු ඔබට නොකියූ ඇත්ත කතාව
මුලතිව් ගුරුකන්ද විහාරාධිපති හිමි ගේ දේහය ආදාහනය කිරීමට එරෙහිව පසුගිය සිකුරාදා (20) තාවකාලිකව දේහය විහාරස්ථාන භූමියේ ආදාහනය කිරීම වළක්වමින් අධිකරණ…
වැඩිදුර කියවන්න