featured
- ක්‍රීඩා
හමුදාපති ක්‍රිකට් පිටියේ
යුද්ධ හමුදාව තුල ක්‍රිකට් ක්‍රීඩාව ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් දොඹගොඩ, ශ්‍රී ලංකා යුද්ධ හමුදා යුධෝපකරණ බලකා මූලස්ථාන පරිශ්‍රයේ නවතමයෙන් ඉදිකරනු ලැබූ…
වැඩිදුර කියවන්න - දේශීය
සමනලී – කාංචනගෙන් කෝටි 50ක වන්දි ඉල්ලයි
ජනප්‍රිය නිළි සමනලී ෆොන්සේකා මහත්මිය සිය නීතිඥයින් මාර්ගයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රි කාංචන විජේසේකර මහතාගෙන් රුපියල් කෝටි 50ක වන්දියක් ඉල්ලමින් එන්තරවාසියක් යොමුකර…
වැඩිදුර කියවන්න - දේශීය
W. ජයසිරි, ‘සූදු කෙලින ජනාධිපති’ එන නිසා කලාභූෂණ රාජ්‍ය සම්මාන උළෙල ප්‍රතික්ෂේප කරයි
2018, කලාභූෂණ,රාජ්‍ය සම්මාණ උළෙල සඳහා මට ආරාධනා ලැබී තිබේ. රටේ අනාගතය සමග සූදූකෙලින ජනාධිපතිවරයෙකු ගේ අතින් කලාභූෂණ සම්මාණය ලබාගැනීම හා…
වැඩිදුර කියවන්න - දේශීය
දොස්තරලා ස්ට්‍රයික් ද?
ඌව පළාතේ වෛද්‍යවරුන්ගේ හා සෞඛ්‍ය සේවකයන්ගේ හිඟ අතිකාල දීමනා හා අනෙකුත් දීමනා කඩිනමින් ලබාදීමට පළාත් සභා බලධාරින් අපොහොසත් වුවහොත් ලබන…
වැඩිදුර කියවන්න - දේශපාලන
රනිල් ආයෙත් ආවොත් වෙන දේ ගැන අමරසේකර කියූ කතාව
රටේ බලය රනිල් වික්‍රමසිංහට යළිත් හිමි වුවහොත් එය රටට බරපතළ අනතුරුදායක තත්ත්වයක් උූද්ගත කරනු ඇතැයි ආචාර්ය ගුණදාස අමරසේකර මහතා පැවැසීය.…
වැඩිදුර කියවන්න - දේශපාලන
රනිල් විශ්වාසය දිනූ බව කථානායක ජනපතිට දන්වයි
පාර්ලිමේන්තු මන්ත්‍රී රනිල් වික්‍රමසිංහ මහතාට සහාය පළ කළ යෝජනාව සම්මත වූ බව කථානායක කරු ජයසූරිය මහතා විසින් ජනපති මෛත්‍රිපාල සිරිසේන…
වැඩිදුර කියවන්න - දේශීය
ආරක්ෂක සේවා අණ සහ මාණ්ඩලික විද්‍යාලයේ උපාධි ප්රදානෝත්සවය ජනපති ප්‍රදානත්වයෙන්
සපුගස්කන්ද, ආරක්ෂක සේවා අණ හා මාණ්ඩලික විද්‍යාලයේ පාඨමාලා අංක 12 සාර්ථක ලෙස හදාරා නිම කළ ත්‍රිවිධ හමුදා ශිෂ්‍ය නිලධාරින්ට එම…
වැඩිදුර කියවන්න - විදේශීය
කතෝලික දේවස්ථානයක වෙඩි තැබීමකින් 5ක් මරු දකියි
බ්‍රසීලයේ ස්වා පාලෝ අගනුවර කතෝලික දේවස්ථානයක සිදුවූ වෙඩි තැබීමකින් පුද්ගලයින් 5 දෙනෙකු ජීවිතක්ෂයට පත්වී තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.…
වැඩිදුර කියවන්න - ක්‍රීඩා
IPL ලැයිස්තුවට ගිය ලාංකීය ක්‍රීඩකයින් දෙදෙනා මෙන්න
IPL තරගාවලිය සඳහා තෝරා ගැණුනු අවසන් ක්‍රීඩකයින් 346 දෙනෙකුගේ ලැයිස්තුවට මෙරටින් ලසිත් මාලිංග සහ ඇන්ජලෝ මැතිව්ස් ඇතුළත් වී තිබෙනවා. මෙම…
වැඩිදුර කියවන්න - විදේශීය
මහ බැංකු අධිපති ඉල්ලා අස් වෙයි
රජයෙන් තමන් වෙත එල්ල වන පීඩනය දරාගත නොහැකි වීමෙන් ආතතියට පත් ඉන්දියාවේ මහ බැංකු අධිපති උර්ජිත් පටෙල් මහතා පෙරේදා (10දා)…
වැඩිදුර කියවන්න