deforestation
- දේශීය
විල්පත්තු කැපිල්ලේ ඇත්ත කතාව
ශ්‍රී ලංකාවේ මහා පරිමාණයෙන් පාරිසරික අපරාධ සිදු වුවද වගකිවයුතු පාර්ශ්වවල, ජනමාධ්‍යයේ මෙන්ම මහජනතාවගේ ද අවධානය වැඩි වශයෙන් ඒ සඳහා යොමු…
වැඩිදුර කියවන්න - දේශීය
විල්පත්තුවේ ජාත්‍යන්තර ක්‍රීඩාංගනයක්…. අක්කර 100ක කෝමාරිකා වගාවක්….
විල්පත්තුව ජාතික වනෝද්‍යානයේ ප්‍රේරක කලාපයේ (රක්ෂිත සීමාවේ) අක්කර සියයකට අධික ප්‍රදේශයක මහා පරිමාණයෙන් කෝමාරිකා වගා කිරීම සඳහා ඩෝසර් යොදාගෙන පරිසර…
වැඩිදුර කියවන්න - දේශීය
නව රජය සිංහරාජ වනාන්තරය හරහා මාර්ග ව්‍යාපෘතියක් ආරම්භ කිරීමට යයි
පසුගිය රජය සමයේ ලෝක බැංකුවේ ආධාර මත, සිංහරාජ වනාන්තරය හරහා මාර්ග ව්‍යාපෘතියක් ආරම්භ කළ නමුත් පරිසරවේදීන්ගේ සහ ජනතාවගේ විරෝධය මත…
වැඩිදුර කියවන්න - දේශපාලන
“පුලුවන්නම් මාව හිරේ දාපං” – විල්පත්තුවේ නැවත පදිංචි කරන්න සහය දුන්නේ රාජපක්ෂලා
මන්නාරමේ මුස්ලිම් ජනතාව නැවත පදිංචියට ගියේ මෛත්‍රීපාල සිරිසේන හෝ රනිල් වික්‍රමසිංහ රජය සමයේ නොව රාජපක්ෂ ආණ්ඩුව සමයේ බව හිටපු ඇමැති…
වැඩිදුර කියවන්න - දේශපාලන
විල්පත්තු නඩුවෙන් බදියුදීන් නිදහස්…?
විල්පත්තු ජාතික වනෝද්‍යාන රක්ෂිතයේ අනවසරයෙන් පුද්ගලයින් පදිංචිව සිටින ප්‍රදේශ අතහැර විල්පත්තු ජාතික වනෝද්‍යානයට අයත් නව මායිම් ගැසට් පත්‍රයක් මඟින් ප්රකාශ්යට…
වැඩිදුර කියවන්න - දේශීය
සිංහරාජය, කොලොන්න ප්‍රාදේශීය සභාව විසින් බැකෝ කරයි
යුනෙස්කෝ ලෝක උරුම තෙත් කලාපීය වැසි වනාන්තරයක් වන සිංහරාජ රක්ෂිතය සංවර්ධන ක්‍රියාවලි නිසාවෙන් පසු ගිය කාලය තුලදී දැඩි තර්ජන වලට…
වැඩිදුර කියවන්න - විදේශීය
ගින්නෙන් වැනසෙන ඕස්ට්‍රේලියාව
පසුගිය සති කිහිපය තුළ ඕස්ට්‍රේලියාවේ හටගත් ලැව් ගිනි තත්වය හේතුවෙන් මේ වන විට අක්කර මිලියන 2.5 ක පමණ භූමි ප්‍රමාණයක්…
වැඩිදුර කියවන්න - දේශීය
මුලතිව් වනයේ මහා පරිමාණ දැව ජාවාරමක්
මුලතිව්, තුනුක්කායි, අයියන්කුලම් රක්ෂිතයෙන් රහසිගතව කපන ලද බුරුත දැව ජාවාරමක් අත්අඩංගුවට ගත් බවට මුලතිව් ඕළුමඩු අඩවිවන කාර්යාලය පවසයි. ඔළුමඩු අඩවිවන…
වැඩිදුර කියවන්න - දේශීය
හඳපාන්ඇල්ල, සිංහරාජ අලිමංකඩ බැකෝ යන්ත්‍ර යොදා ගනිමින් වනසයි
යුනෙස්කෝ ලෝක උරුම තෙත් කලාපීය වැසි වනාන්තරයක් වන සිංහරාජ රක්ෂියේ නැගෙනහිර රක්වාන කඳුවැටිය හා ඒ ආශ්‍රිතව පවතින්නා වූ වනාන්තර පද්ධතිය…
වැඩිදුර කියවන්න - දේශීය
සෝමාවති රක්ෂිතයේ සිදුවන දැවැන්ත වන විනාශය
සෝමාවතිය ජාතික වනෝද්‍යානයේ මංතලාව ප්‍රදේශයේ අක්කර ගණනක් කිසියම් පිරිසක් විසින් විනාශ කරමින් අනවසර වගා කිරිමට සුදානම් කර ඇති බව එහි…
වැඩිදුර කියවන්න
- 1
- 2