දේශපාලන
Political category of janayugaya news website
-
ආණ්ඩු පක්ෂයේ ප්‍රධානම තනතුරක් ප්‍රසන්න රණවීරට
පාර්ලිමේන්තුවේ ආණ්ඩු පක්ෂයේ සහකාර ප්‍රධාන සංවිධායක ධුරය සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසන්න රණවීරව පත්කර තිබේ. අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ විසින් මෙම පත්වීම…
වැඩිදුර කියවන්න -
අගමැති මහින්දගේ ලේලියක් ‘මීඩියා ෆැක්ටරි’ මිලට ගනී….
මීඩියා ෆැක්ටරි’ (Media Factory Pvt. Limited) නමැති දැන්වීම් බෙදාහරින (Media Scheduling) ආයතනයේ කොටස් අගමැති මහින්ද රාජපක්ෂගේ ලේලියගේ නමට පසුගියදා මිල…
වැඩිදුර කියවන්න -
“මෛත්‍රීපාල සිරිසේන සත පහකටවත් විශ්වාස නෑ”
එදා ආප්ප කාලා මහින්ද මහත්තයට විරුද්ධ වෙලා පැනලා ගිය මෛත්‍රීපාල සිරිසේට නව සන්ධානයේ නාමික සභාපතිකම හෝ ලබා දීමට ගනු ලැබූ…
වැඩිදුර කියවන්න -
“කටුපොල් තහනම් කරන්න අපිට බෑ”
විනාශකාරී කටුපොල් වගාව තහනම් කිරීම මේ වන තෙක් ගැසට් කර නොමැත. ඒ අනුව ඒ පිලිබඳ සාකච්ජා කිරීම සඳහා පරිසර සංවිධාන…
වැඩිදුර කියවන්න -
සායින්දමරුදු නගර සභාවක් ලෙස ප්‍රකාශයට පත් කළ ගැසට් නිවේදනය අත්හිටුවයි
සායින්දමරුදු වෙනම නගර සභාවක් ලෙස ප්‍රකාශයට පත් කරමින් නිකුත් කළ ගැසට් නිවේදනය අත්හිටුවීමට කැබිනට් මණ්ඩලය තීරණය කළ බව සමකැබිනට් ප්‍රකාශක…
වැඩිදුර කියවන්න -
මහමැතිවරණයට වියදම රුපියල් කෝටි පන්සියයක්
ඉදිරි මහ මැතිවරණය සඳහා රුපියල් කෝටි 500 කට අධික මුදලක් වැයවෙනු ඇති බව ජාතික මැතිවරණ කොමිසමේ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී…
වැඩිදුර කියවන්න -
“කසිප්පුකාරයෝ පාර්ලිමේන්තුවට යවන්න එපා” – ‘කසිප්පු කාරයෙක්’ කියයි
එළඹෙන පාර්ලිමේන්තු මැතිවරණයේ දී පාර්ලිමේන්තුවට කසිප්පුකාරයන්, කප්පම්කාරයන් නොඑවිය යුතු බව ගම්පහ දිස්ත්‍රික් මන්ත්‍රී ප්‍රසන්න රණවීර පවසයි. පෞද්ගලික නාලිකාවක සම්මුක සාකච්ඡාවකට…
වැඩිදුර කියවන්න -
රනිල්, මහින්ද එකට වැඩ
දෙදහස් පහළොවේ ජනාධිපතිවරණයෙන් මහින්ද පරාදය. පරාද වෙච්චි ගමන් පක්ෂය දෙකට කැඩුණේය. මහින්ද ළඟින්ම හිටපු කණ්ඩායමක් මෛත්‍රී ළගට ගියෝය. මහින්ද හිතපු…
වැඩිදුර කියවන්න -
ඇමති නිමල් ලන්සාට ජනතා විරෝධය – වත්තලදී හූ කියා පන්නයි
පසුගිය කාලයේ මුහුදෙන් වැලි ගැනීම සඳහා ආණ්ඩුව පියවරගෙන තිබීම හේතුවෙන් ධීවරයන්ට මුහුණපෑමට සිදුව තිබූ අපහසුතාවලට වන්දි ලබාදෙන බවට ආණ්ඩුවෙන් ලබා…
වැඩිදුර කියවන්න -
රිෂාඩ් බදියුදීන් – වීරවංශගෙන් කෝටි සියයක වන්දියක් ඉල්ලයි
හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් විසින් රුපියල් කෝටි සියයක වන්දි ඉල්ලා, අමාත්‍ය විමල් විරවංශට එන්තර වාසියක් යවා තිබෙනවා. ඒ, මාධ්‍ය සාකඡ්චාවක්…
වැඩිදුර කියවන්න