දේශීය
local news category of janayugaya news website
-
සීසන් එකෙන් නිවාඩු දවසෙත් දැන් යන්න පුළුවන්
පාසැල් සිසුන්, කාර්මික විද්‍යාල සිසුන් සහ විශ්වවිද්‍යාල සිසුන්ට නිකුත් කරනු ලබන බස් ගමන් වාර ප්‍රවේශ පත්‍ර මගින් සෙනසුරාදා, ඉරිදා සහ…
වැඩිදුර කියවන්න -
ලිස්ට් එකෙනුත් නෑ, ඡන්දෙන් එන්නෙත් නෑ – තවත් අයෙක් සජිත් හැර යයි
ඉදිරි මහමැතිවරණයට ජාතික ලැයිස්තුවෙන් හෝ ඡන්දයෙන් හෝ ඉදිරිපත් වීමට තමන් අපේක්ෂා නොකරන බව පසුගියදා සමගි ජන බලවේගයට සහය ලබා දීමට…
වැඩිදුර කියවන්න -
විශ්‍රාමිකයන්ට රු.3,000ක් ලබන සතියේ සිට
සියලු විශ්‍රාමිකයන් සඳහා රුපියල් 3,000ක මාසික අන්තර් කාලීන දීමනාව ඉදිරි සතියේ සිට ලබාදීමට කටයුතු කරන ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක…
වැඩිදුර කියවන්න -
එළියට ආ පොහොට්ටුවේ ජාතික ලැයිස්තුව මෙන්න
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ 2024 පාර්ලිමේන්තු මැතිවරණය සඳහා ඉදිරිපත් කරන ලද ජාතික ලැයිස්තු නාම ලේඛනය.
වැඩිදුර කියවන්න -
හැමෝම හොයන NPP ජාතික ලැයිස්තුව මෙන්න
2024 මහමැතිවරණයේ ජාතික ජන බලවේගයේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුර අපේක්ෂකයින් පහත පරිදි වේ. බිමල් රත්නායකජවිපෙ දේශපාලන මණ්ඩල සභික, ජාතික ජන…
වැඩිදුර කියවන්න -
ලෝක ආහාර වැඩසටහන ලංකාවට කොළ එළි දල්වයි
මේ වන විට ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක කරන වැඩසටහන අඛණ්ඩව ඉදිරියටත් ක්‍රියාත්මක කිරීමට ලෝක ආහාර වැඩසටහන එකඟත්වය පල කර තිබෙනවා. ඒ…
වැඩිදුර කියවන්න -
කැලණි ගඟත් රළු වෙයි – ප්‍රදේශ කිහිපයකට ගංවතුර අවදානමක්
කැලණි ගංගාවේ ජල මට්ටම ඉහළ යාම හේතුවෙන් දෙහිඕවිට, රුවන්වැල්ල, සීතාවක, දොම්පේ, හෝමාගම, කඩුවෙල, බියගම, කොළොන්නාව, කොළඹ සහ වත්තල ප්‍රදේශවලට ගංවතුර…
වැඩිදුර කියවන්න -
ගම්පහ ඇතුළු ප්‍රදේශ කිහිපයකට ගංවතුර අවදානමක්
අත්තනගලු ඔයේ ජල මට්ටම ඉහළ ගොස් ඇති නිසා දිවුලපිටිය, මීරිගම, අත්තනගල්ල, මහර, ගම්පහ, මිනුවන්ගොඩ, ජා-ඇල, කටාන සහ වත්තල ප්‍රදේශවලට ගංවතුර…
වැඩිදුර කියවන්න -
අනුරගේ ෆොටෝ දාන්න කලින් අහන්න? – ඇත්ත මෙන්න
විවිධ උත්සව සඳහා සමරු ඵලක හා විශේෂ සමරු කලාප සඳහා ජනාධිපතිවරයාගේ ඡායාරූප මෙන්ම පණිවිඩ පළ කිරීමට පෙර ජනාධිපති ලේකම් කාර්යාලයෙන්…
වැඩිදුර කියවන්න -
මුහුදේ මෙහෙයුම් කරන්න අමෙරිකාවෙන් ලංකාවට ගුවන් යානයක්
සමුද්‍රීය නිරීක්ෂණ සහ සෝදිසි කිරීම් සහ ගලවා ගැනීමේ මෙහෙයුම් සඳහා අමෙරිකානු රජය විසින් නිල වශයෙන් ඩොලර් මිලියන 19 ක් වටිනා…
වැඩිදුර කියවන්න